මෙය දුම්කොළ කර්මාන්ත අධ්‍යන කේන්ද්‍රයේ (CCT) ආරාධනය පරිදි පහත ආයතන වල සහභාගීත්වයෙන් පැවැත්වේ.
- දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය (NATA)
- අන්තරායකර ඖෂධ පාලන ජාතික මණ්ඩලය (NDDCB)
- ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය (SLMA)
- ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය (CCPSL)
- මනෝවෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය
- මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය පිලිබඳ තොරතුරු මධ්‍යස්ථානය (ADIC)
- සෞඛ්‍ය සඳහා වූ තරුණ වෘත්තිකයන්ගේ සන්ධානය (YouPAH)
දිනය – ජනවාරි 23
වෙලාව- පෙ.ව. 11 සිට ප.ව. 1.30 දක්වා
ස්ථානය – ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ ලයනල් අනුස්මරණ ශ්‍රවණාගාරය (SLMA), අංක 06, විජේරාම මාවත, කොළඹ 07
මෙම වැදගත් සාකච්ඡාවට පැමිණෙන ලෙසත්, ඔබගේ මාධ්‍ය මිතුරන් අතර මෙම පණිවිඩය බෙදා හැර ඔවුන්ගේ සහභාගීත්වය දිරිමත් කරන ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිමු