මාලිමාව ඇවිත් දවස් 114යි… මොනවද ඉතිං කළේ…

ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ජයගැනීමෙන් සහ ඉන් පසු පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජාතික ජන බලවේගය ජය ගැනීමෙන් පසු 2025 ජනවාරි 14 වනවිට ගත වූ දින 114ක පමණ කාලය තුළ වත්මන් ජාතික ජන බලවේග ආණ්ඩුව ජනතාවට ලබාදුන්, දේශපාලන, සංස්කෘතික, සමාජීය සහ ආර්ථික ජයග්‍රහණය සම්බන්ධයෙන් සිදු කරනු ලබන කෙටි විමසුමකි.

  1. ජනාධිපති ජග්‍රහණයෙන් පසු දිවුරුම් දීමේ උත්සවය සිදු කරනු ලැබුවේ මුදල් නාස්තියට තිත තබමින් ඉතාමත් චාම් අයුරිනි. එය දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමේ හැරවුම් ලක්ෂයකි.
  2. ජනාධිපතිවරයෙකු ලෙස පරිවාර රථ පෙළපාලිය, අධික ලෙස ආරක්ෂකයින් පිරිවාරාගෙන යාම ආදිය නතර කර එම මුදල් ඉතිරි කිරීම. එයද දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමේ ප්‍රධාන අවස්ථාවකි.
  3. ජනාධිපති මහ මග ගමන් කිරීමේදී ජනතාවට ඇතිවන පීඩාවට තිත තැබීම. එයද දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමේ ප්‍රධාන අවස්ථාවකි.
  4. ඇමතිවරු තිදෙනෙකුගෙන් යුතු ලොව කුඩාම කැබිනට් මණ්ඩලය පත් කරමින් ආණ්ඩුව පවත්වාගෙන යාම.
  5. ගොවි ජනතාවට ලබාදුන් රුපියල් 15,000ක පොහොර සහනාධාරය 25,000 දක්වා ලබාදීම.
  6. විශ්‍රාමික වැටුප රුපියල් 3000කින් වැඩි කිරීම.
  7. STF සහ පොලිස් නිලධාරීන්ගේ හිගව පැවති බටා දීමනාව ගෙවීම. (රුපියල් 30,000ක පමණ)
  8. ධීවරයින් සඳහා ඉන්ධන සහණාධාරයක් ලබාදීම.
  9. අක්කරයකට කිලෝ 12.5 බැගින් MOP පොහොර නොමිලයේ ලබා දීම.
  10. පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදි අන්තර්වාර ආණ්ඩුව හෙබවූයේ ජාතික ජන බලයවේගය වන අතර ඒ තුළින් කිසිම අයුරකින් රාජ්‍ය දේපළ සහ දේශපාලන තනතුරු මැතිවරණය උදෙසා භාවිතා නොකිරීම. එයද දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමේ ප්‍රධාන අවස්ථාවකි.
  11. අමාත්‍යාංශ 24ක් සඳහා ඇමතිවරු 21 දෙනෙකුගෙන් යුත් ඉතාම අඩු වියදමකින් ඉතා චාම් අන්දමින් කැබිනට් මණ්ඩලය පත් කිරීම. එයද දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමේ ප්‍රධාන අවස්ථාවකි.
  12. අමාත්‍යාංශ 24 සඳහා නියෝජ්‍ය ඇමතිවරු 29 දෙනෙකු පත් කළ අතර එයද ඉතා චාම් අන්දමින් සිදු කරන ලදි.
  13. මෙරටට ආයෝජකයින්ගේ පැමිනීම සනිටුහන් කරමින් ඇමරිකාවේ ප්‍රමුඛතම ආරක්ෂක උපාංග නිෂ්පාදන සමාගමක් වතුපිටිවල අපනයන සැකසුම් කලාපයේ සිය කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමට මුල්ගල තැබීම.
  14. එප්පාවල පොස්පේට් නිධියෙන් පොහොර නිෂ්පාදනය කිරීමේ අභියෝගාත්මක ක්‍රියාමාර්ගයට මුලපුරා තිබීම.
  15. නිව් ලයිෆ් බයෝටෙක් පුද්ගලික සමාගමේ ඖෂධ නිෂ්පාදනාගාරයක් ඔයාමඩුව සුවසිරිපුර කර්මාන්ත කලාපයේ ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම.
  16. උපයන විට ගෙවීමේ බද්ද අය කරන සීමාව රුපියල් ලක්ෂයේ සිට 150,000ක් දක්වා ඉහළ දැමීම.
  17. අස්වැසුම දීමනාව වැඩි කිරීම.
  18. අස්වැසුම හිමිකම් බලන පවුල්ද ඇතුළුව අඩු ආදායම් ලාභී පවුල්වල පාසල් දරුවන් වෙනුවෙන් එක් දරුවෙක්ට රුපියල් 6000 බැගින් දීමනාවක් ලබාදීම.
  19. අස්වැසුම ගෙවීම් කාලය දීර්ඝ කිරීම.
  20. ලංකා සුපර් ඩීසල් ලීටරය රුපියල් 39කින්, ලංකා ඔටෝ ඩීසල් ලීටරය රුපියල් රුපියල් 21කින්, ඔක්ටේන් 92 පෙට්‍ර්ල් ලීටරයක් රුපියල් 23කින් සහ ඔක්ටේන් 95 පෙට්‍ර්ල් ලීටරයක් රුපියල් 06කින් අඩු කර තිබේ.
  21. කඩා වැටෙමින් තිබූ කොටස් වෙළඳ පොළ යළි සක්‍රීය මට්ටමට ගෙන ඒම සහා මේ වනවිට මෙතෙක් ලංකා ඉතිහාසයේ වැඩිම දිනයේ සියලු කොටස් මිල දර්ශක අගය පසුගියදා සනිටුහන් කිරීම. ශ්‍රී ලංකාවේ කොටස් වෙළඳපොළ දකුණු ආසියාවේ හොඳම ක්‍රියාකාරී කොටස් වෙළඳපොළවල් අතරින් දෙවැනි ස්ථානයට පත්වීම.
  22. වසා දමා ඇති සතොස, සමුපකාර සහ රජයේ වෙනත් වීමෝල් යළි ප්‍රතිසංස්කරණය කරන යතාතත්වයට ගැනීමේ හැකියාව සොයාබැලීම. එම කටයුතු ආරම්භ කිරීම.
  23. අත්හැර දමා ඇති වී ගබඩා යළි ප්‍රතිසංස්කරණය කර ඉදිරියේදී වී ගබඩා කළ හැකි මට්ටමකට සකස් කිරීම ආරම්භ කිරීම.
  24. විකිණීමට දමා තිබූ සතොස යළි සක්‍රීය කර සහල් හිගයෙන් ජනතාව බේරාගනිමින් සහල් බෙදා හැරීම.
  25. බාල්දුවෙමින් තිබූ රුපියල ශක්තිමත් කරමින් ඩොලර් එකක් රපියල් 295ක් පමණ ගෙන ඒම.
  26. ජනාධිපති, අගමැති ඇතුළු මැති ඇමතිවරුන්ගේ කාර්ය මණ්ඩල සඳහා ඥාතින් යොදා නොගැනීම.
  27. ආණ්ඩුවේ මන්ත්‍රීවරු හොරකම, දූෂණ, වංචාවට හවුල් නොවීම.
  28. ඇමතිවරුන්ට සහ පවුලේ දරුවන්ට, බෑනාවරුන්ට රජයේ සැප වාහන යොදාගැනීම සහ රජයේ මුදලින් කොළඹ 7 සුඛෝපභෝගී නිවාස ලබා නොගැනීම.
  29. ජනාධිපති මන්දිර දෙකක් හැර අනෙකුත් ජනාධිපති මන්දිර සංචාරක කර්මාන්තයට ලබාදීම.
  30. අගමැති වෙනුවෙන් වෙන් කර තිබූ සෞඛ්‍ය ඒකකය විසුරුවා හැරීම සහ එහි ගිලන්රථ, වෛද්‍ය උපරණ ජාතික රෝහලට බාරදීම.
  31. සුරා බදු නොගෙවමින් සිටි ජොන්ස්ටන් වහාම හිග සහ දඩ සහිතව සුරාබදු ගෙවීම.
  32. සුරා බදු නොගෙවූ ඇලෝසියස්ට නීතිය ක්‍රියාත්මක කිරීම.
  33. භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවට අදාළ විමර්ශනය, පාස්කු ප්‍රහාරයට අදාළව සිදුකරන ලද විමර්ශනය, දිනේෂ් ෂාෆ්ටර් මරණයට අදාළ විමර්ශනය. (මෙතෙක් අනාවරණය වී ඇත්තේ සියදිවි නසා ගැනීමක්), 2007 වර්ශයේදී නැගෙනහිර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය රවීන්ද්‍රනාත් සුභ්‍රමුනියම්ගේ අතුරුදහන් වීමට අදාළ විමර්ශනය, 2023.12.31 වෙනි දින වැලිගම W15 හෝටලය ඉදිරිපිටදී වැලිගම පොලිසිය විසින් සිදු කළ වෙඩි තැබීමකදී පොලිස් කොස්තාපලවරයෙක් මිය යාම පිළිබඳ විමර්ශනය, මාධ්‍යවේදී තාරකී ශිවරාම් (ධර්මරත්නම් ශිවරාම්) මරණයට අදාළ විමර්ශනය, ලලිත් කුමාර් සහ කුගන් මුරුගනාදන් දෙදෙනාගේ අතුරුදහන් වීම පිළිබඳ විමර්ශනය කඩිනම් කිරීම.
  34. තවත් මෙරට ආණ්දෝලනාත්මක සිදුවීම්වලට අදාළ (ක්‍රිෂ් ගනුදෙනු, යෝෂිත රාජපක්ෂගේ ඉඩම්, ලසන්ත ඝාතනය, තාජුඩීන් ඝාතනය ඇතුළු) පරීක්ෂණ කඩිනම් කිරීම.
  35. ඡන්දයට වැඩ කිරීමේ පදනම මත රෝහල්, විදුලි, අධ්‍යාපන, ගුවන්තොටුපොල, ලංගම, නිවාස ආදී රජයේ ආයතනවලට රැකියා ලබා දී පිරවීමට තිත තැබීම.
  36. ජාතිවාදී, ආගම්වාදී පදනම් මත රට තුළ පැවති අවිශ්වාසය සහ නිදහස අහිමි වීම තුරන් කිරීම.
  37. පොලිසිය දේශපාලන බලපෑමෙන් නිදහස් කිරීම.
  38. ආරුගම්බේ සිදුවීමේදි රටේ ආරක්ෂාව පිළිබඳව නිසි ලෙසත් ක්ෂණිකවත් කටයුතු කරමින් රට සුරැකීම.
  39. ඩිජිටල් ආර්ථිකයක් කරා ගමන් කිරීමේ කටයුතු ආරම්භ කිරීම.
  40. ලොව ඉහළම ශ්‍රී ලාංකික විද්වතුන්ට අවස්ථා ලබා දෙමින් රටට යළි පන දීමේ ක්‍රියාවලිය ශක්තිමත් කර තිබීම.
  41. ලෝකයේ විවිධ ආයතනවල ඉහළම වැටුප් තලවල සේවය කළ විද්වතුන් එම වැටුප අතහැර මෙරටින්ද කිසිදු වැටුපක් නොගෙන ස්වේච්චාවෙන් රටට සේවය කිරීමට පැමිණීම.
  42. දිනකට 06ක්ව පැවති බස් රථ අනතුරු මරණ සංඛ්‍යාව 02 දක්වා අඩු කරගැනීමට සමත් වීම.
  43. යෝගට්, කිරි පැකට්, දියර කිරි මිල 15%කින් අඩුකිරීම.
  44. ඖෂධවර්ග 90ක මිල අඩු කිරීම.
  45. ආර්ථික, දේශපාලන, සමාජීය සහ සංස්කෘතික පරිවර්තනයක් උදෙසා ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය ආරම්භ කිරීම.
  46. ගෝටාබය රාජපක්ෂ පාලන සමයේ 2020 වසරේදී අහෝසි කළ විශ්‍රාම වැටුප් වැඩි කිරීමේ ක්‍රියාවලිය නැවත බලාත්මක කිරීම.
  47. විදේශ සංචාරවලදී පවුල් පිටින් පිරිවර රැගෙන යමින් ජනතා මුදල් නාස්ති නොකර අත්‍යවශ්‍ය පිරිස පමණක් රැගෙන යාම.
  48. ඉන්දීය සංචාරයේදී මෙරට ඩිජිටල් කරණ ක්‍රියාවලියට ප්‍රදානයක් ලෙස සහාය ලබාගැනීම හැකිවීම සහ ඉන්දීය ණය ආධාර බවය පරිවර්තනය කිරීම.
  49. පසුගිය සමයේ පැවති ආණ්ඩු විසින් විකිණීමට දමා තිබූ ත්‍රීකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය තෙල් සංස්ථාව යටතේ යළි ප්‍රතිසංස්කරණය කිරීමට සැලසුම් කිරීම.
  50. වී මිල දී ගැනීම සඳහා රුපියල් මිලියන 50ක උපරිමයක් දක්වා ණය ලබාදීම.
  51. පසුගිය රනිල් – රාජපක්ෂ පාලන කාලයේදී අත්තනෝමතික ලෙස සේවය අත්හිටවූ විදුලි බල මණ්ඩලයේ සේවකයින් 62 දෙනෙකුගේ සේවය යළි ලබාදීම.
  52. මෙතෙක් ස්ථාවර ඇතුළු තැන්පතුවලින් අය කරගත් 5%ක රඳවා ගැනීමේ බද්ද, පොලී ආදායම 150,000න් පහළ කණ්ඩයට ලබන අප්‍රේල්වලින් පසු අය නොකර සිටීම.
  53. මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන ක්‍රමය අහෝසි කිරීම.
  54. රාජපක්ෂ ආණ්ඩුවත්, රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවත් යහපාලන ආණ්ඩුවත් විකිණීමට දමා තිබූ ත්‍රීපෝෂ සමාගම යළි රජය යටතේම සක්‍රීය කිරීම.
  55. 2024 වසරේ ජනාධිපතිවරයාගේ වියදම් සඳහා රුපියල් බිලියන 6.6ක් වෙන් කෙරුණු අතර, 2025 වසර සඳහා එම වියදම රුපියල් බිලියන 2.9ක් දක්වා අඩු කර තිබීම විශේෂත්වයකි. ඒ අනුව, ජනාධිපතිවරයාගේ වියදම් රුපියල් බිලියන 3.7කින් කපා දමා තිබේ.

ආර්ථික ප්‍රශ්න විසඳීමටත් රටේ මහජන දේපොළ, මහජන ධනය නාස්ති කළ, හොරකම් කළ, වංචා දූෂණයේ යෙදුන අයට එරෙහිව නීතීය ක්‍රියාත්මක කිරීම යම් කාලයක් ගත වනු ඇතත් අනිවාර්යයෙන් එය සිදුවනු ඇත. එතෙක් ඉවසීමෙන් බලා ඉන්න… රට පිරිසිදු කිරීමේ සද් කාර්යයක ඔබත් එක්වන්න…

ශ්‍රීමාල් චක්‍රවර්ති

sriමාල්

මාලිමාව ඇවිත් දවස් 114යි… මොනවද ඉතිං කළේ… ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ජයගැනීමෙන් සහ ඉන් පසු පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජාතික ජන බලවේගය ජය ගැනීමෙන් පසු 2025 ජනවාරි 14 වනවිට ගත වූ දින 114ක පමණ කාලය තුළ වත්මන් ජාතික ජන බලවේග ආණ්ඩුව ජනතාවට ලබාදුන්, දේශපාලන, සංස්කෘතික, සමාජීය සහ ආර්ථික ජයග්‍රහණය සම්බන්ධයෙන් සිදු කරනු ලබන කෙටි විමසුමකි. 01. ජනාධිපති ජග්‍රහණයෙන් පසු දිවුරුම් දීමේ උත්සවය සිදු කරනු ලැබුවේ මුදල් නාස්තියට තිත තබමින් ඉතාමත් චාම් අයුරිනි. එය දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමේ හැරවුම් ලක්ෂයකි. 02. ජනාධිපතිවරයෙකු ලෙස පරිවාර රථ පෙළපාලිය, අධික ලෙස ආරක්ෂකයින් පිරිවාරාගෙන යාම ආදිය නතර කර එම මුදල් ඉතිරි කිරීම. එයද දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමේ ප්‍රධාන අවස්ථාවකි. 03. ජනාධිපති මහ මග ගමන් කිරීමේදී ජනතාවට ඇතිවන පීඩාවට තිත තැබීම. එයද දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමේ ප්‍රධාන අවස්ථාවකි. 04. ඇමතිවරු තිදෙනෙකුගෙන් යුතු ලොව කුඩාම කැබිනට් මණ්ඩලය පත් කරමින් ආණ්ඩුව පවත්වාගෙන යාම. 05. ගොවි ජනතාවට ලබාදුන් රුපියල් 15,000ක පොහොර සහනාධාරය 25,000 දක්වා ලබාදීම. 06. විශ්‍රාමික වැටුප රුපියල් 3000කින් වැඩි කිරීම. 07. STF සහ පොලිස් නිලධාරීන්ගේ හිගව පැවති බටා දීමනාව ගෙවීම. (රුපියල් 30,000ක පමණ) 08. ධීවරයින් සඳහා ඉන්ධන සහණාධාරයක් ලබාදීම. 09. අක්කරයකට කිලෝ 12.5 බැගින් MOP පොහොර නොමිලයේ ලබා දීම. 10. පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදි අන්තර්වාර ආණ්ඩුව හෙබවූයේ ජාතික ජන බලයවේගය වන අතර ඒ තුළින් කිසිම අයුරකින් රාජ්‍ය දේපළ සහ දේශපාලන තනතුරු මැතිවරණය උදෙසා භාවිතා නොකිරීම. එයද දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමේ ප්‍රධාන අවස්ථාවකි. 11. අමාත්‍යාංශ 24ක් සඳහා ඇමතිවරු 21 දෙනෙකුගෙන් යුත් ඉතාම අඩු වියදමකින් ඉතා චාම් අන්දමින් කැබිනට් මණ්ඩලය පත් කිරීම. එයද දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමේ ප්‍රධාන අවස්ථාවකි. 12. අමාත්‍යාංශ 24 සඳහා නියෝජ්‍ය ඇමතිවරු 29 දෙනෙකු පත් කළ අතර එයද ඉතා චාම් අන්දමින් සිදු කරන ලදි. 13. මෙරටට ආයෝජකයින්ගේ පැමිනීම සනිටුහන් කරමින් ඇමරිකාවේ ප්‍රමුඛතම ආරක්ෂක උපාංග නිෂ්පාදන සමාගමක් වතුපිටිවල අපනයන සැකසුම් කලාපයේ සිය කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමට මුල්ගල තැබීම. 14. එප්පාවල පොස්පේට් නිධියෙන් පොහොර නිෂ්පාදනය කිරීමේ අභියෝගාත්මක ක්‍රියාමාර්ගයට මුලපුරා තිබීම. 15. නිව් ලයිෆ් බයෝටෙක් පුද්ගලික සමාගමේ ඖෂධ නිෂ්පාදනාගාරයක් ඔයාමඩුව සුවසිරිපුර කර්මාන්ත කලාපයේ ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම. 16. උපයන විට ගෙවීමේ බද්ද අය කරන සීමාව රුපියල් ලක්ෂයේ සිට 150,000ක් දක්වා ඉහළ දැමීම. 17. අස්වැසුම දීමනාව වැඩි කිරීම. 18. අස්වැසුම හිමිකම් බලන පවුල්ද ඇතුළුව අඩු ආදායම් ලාභී පවුල්වල පාසල් දරුවන් වෙනුවෙන් එක් දරුවෙක්ට රුපියල් 6000 බැගින් දීමනාවක් ලබාදීම. 19. අස්වැසුම ගෙවීම් කාලය දීර්ඝ කිරීම. 20. ලංකා සුපර් ඩීසල් ලීටරය රුපියල් 39කින්, ලංකා ඔටෝ ඩීසල් ලීටරය රුපියල් රුපියල් 21කින්, ඔක්ටේන් 92 පෙට්‍ර්ල් ලීටරයක් රුපියල් 23කින් සහ ඔක්ටේන් 95 පෙට්‍ර්ල් ලීටරයක් රුපියල් 06කින් අඩු කර තිබේ. 21. කඩා වැටෙමින් තිබූ කොටස් වෙළඳ පොළ යළි සක්‍රීය මට්ටමට ගෙන ඒම සහා මේ වනවිට මෙතෙක් ලංකා ඉතිහාසයේ වැඩිම දිනයේ සියලු කොටස් මිල දර්ශක අගය පසුගියදා සනිටුහන් කිරීම. ශ්‍රී ලංකාවේ කොටස් වෙළඳපොළ දකුණු ආසියාවේ හොඳම ක්‍රියාකාරී කොටස් වෙළඳපොළවල් අතරින් දෙවැනි ස්ථානයට පත්වීම. 22. වසා දමා ඇති සතොස, සමුපකාර සහ රජයේ වෙනත් වීමෝල් යළි ප්‍රතිසංස්කරණය කරන යතාතත්වයට ගැනීමේ හැකියාව සොයාබැලීම. එම කටයුතු ආරම්භ කිරීම. 23. අත්හැර දමා ඇති වී ගබඩා යළි ප්‍රතිසංස්කරණය කර ඉදිරියේදී වී ගබඩා කළ හැකි මට්ටමකට සකස් කිරීම ආරම්භ කිරීම. 24. විකිණීමට දමා තිබූ සතොස යළි සක්‍රීය කර සහල් හිගයෙන් ජනතාව බේරාගනිමින් සහල් බෙදා හැරීම. 25. බාල්දුවෙමින් තිබූ රුපියල ශක්තිමත් කරමින් ඩොලර් එකක් රපියල් 295ක් පමණ ගෙන ඒම. 26. ජනාධිපති, අගමැති ඇතුළු මැති ඇමතිවරුන්ගේ කාර්ය මණ්ඩල සඳහා ඥාතින් යොදා නොගැනීම. 27. ආණ්ඩුවේ මන්ත්‍රීවරු හොරකම, දූෂණ, වංචාවට හවුල් නොවීම. 28. ඇමතිවරුන්ට සහ පවුලේ දරුවන්ට, බෑනාවරුන්ට රජයේ සැප වාහන යොදාගැනීම සහ රජයේ මුදලින් කොළඹ 7 සුඛෝපභෝගී නිවාස ලබා නොගැනීම. 29. ජනාධිපති මන්දිර දෙකක් හැර අනෙකුත් ජනාධිපති මන්දිර සංචාරක කර්මාන්තයට ලබාදීම. 30. අගමැති වෙනුවෙන් වෙන් කර තිබූ සෞඛ්‍ය ඒකකය විසුරුවා හැරීම සහ එහි ගිලන්රථ, වෛද්‍ය උපරණ ජාතික රෝහලට බාරදීම. 31. සුරා බදු නොගෙවමින් සිටි ජොන්ස්ටන් වහාම හිග සහ දඩ සහිතව සුරාබදු ගෙවීම. 32. සුරා බදු නොගෙවූ ඇලෝසියස්ට නීතිය ක්‍රියාත්මක කිරීම. 33. භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවට අදාළ විමර්ශනය, පාස්කු ප්‍රහාරයට අදාළව සිදුකරන ලද විමර්ශනය, දිනේෂ් ෂාෆ්ටර් මරණයට අදාළ විමර්ශනය. (මෙතෙක් අනාවරණය වී ඇත්තේ සියදිවි නසා ගැනීමක්), 2007 වර්ශයේදී නැගෙනහිර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය රවීන්ද්‍රනාත් සුභ්‍රමුනියම්ගේ අතුරුදහන් වීමට අදාළ විමර්ශනය, 2023.12.31 වෙනි දින වැලිගම W15 හෝටලය ඉදිරිපිටදී වැලිගම පොලිසිය විසින් සිදු කළ වෙඩි තැබීමකදී පොලිස් කොස්තාපලවරයෙක් මිය යාම පිළිබඳ විමර්ශනය, මාධ්‍යවේදී තාරකී ශිවරාම් (ධර්මරත්නම් ශිවරාම්) මරණයට අදාළ විමර්ශනය, ලලිත් කුමාර් සහ කුගන් මුරුගනාදන් දෙදෙනාගේ අතුරුදහන් වීම පිළිබඳ විමර්ශනය කඩිනම් කිරීම. 34. තවත් මෙරට ආණ්දෝලනාත්මක සිදුවීම්වලට අදාළ (ක්‍රිෂ් ගනුදෙනු, යෝෂිත රාජපක්ෂගේ ඉඩම්, ලසන්ත ඝාතනය, තාජුඩීන් ඝාතනය ඇතුළු) පරීක්ෂණ කඩිනම් කිරීම. 35. ඡන්දයට වැඩ කිරීමේ පදනම මත රෝහල්, විදුලි, අධ්‍යාපන, ගුවන්තොටුපොල, ලංගම, නිවාස ආදී රජයේ ආයතනවලට රැකියා ලබා දී පිරවීමට තිත තැබීම. 36. ජාතිවාදී, ආගම්වාදී පදනම් මත රට තුළ පැවති අවිශ්වාසය සහ නිදහස අහිමි වීම තුරන් කිරීම. 37. පොලිසිය දේශපාලන බලපෑමෙන් නිදහස් කිරීම. 38. ආරුගම්බේ සිදුවීමේදි රටේ ආරක්ෂාව පිළිබඳව නිසි ලෙසත් ක්ෂණිකවත් කටයුතු කරමින් රට සුරැකීම. 39. ඩිජිටල් ආර්ථිකයක් කරා ගමන් කිරීමේ කටයුතු ආරම්භ කිරීම. 40. ලොව ඉහළම ශ්‍රී ලාංකික විද්වතුන්ට අවස්ථා ලබා දෙමින් රටට යළි පන දීමේ ක්‍රියාවලිය ශක්තිමත් කර තිබීම. 41. ලෝකයේ විවිධ ආයතනවල ඉහළම වැටුප් තලවල සේවය කළ විද්වතුන් එම වැටුප අතහැර මෙරටින්ද කිසිදු වැටුපක් නොගෙන ස්වේච්චාවෙන් රටට සේවය කිරීමට පැමිණීම. 42. දිනකට 06ක්ව පැවති බස් රථ අනතුරු මරණ සංඛ්‍යාව 02 දක්වා අඩු කරගැනීමට සමත් වීම. 43. යෝගට්, කිරි පැකට්, දියර කිරි මිල 15%කින් අඩුකිරීම. 44. ඖෂධවර්ග 90ක මිල අඩු කිරීම. 44. ආර්ථික, දේශපාලන, සමාජීය සහ සංස්කෘතික පරිවර්තනයක් උදෙසා ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය ආරම්භ කිරීම. 45. ගෝටාබය රාජපක්ෂ පාලන සමයේ 2020 වසරේදී අහෝසි කළ විශ්‍රාම වැටුප් වැඩි කිරීමේ ක්‍රියාවලිය නැවත බලාත්මක කිරීම. 46. විදේශ සංචාරවලදී පවුල් පිටින් පිරිවර රැගෙන යමින් ජනතා මුදල් නාස්ති නොකර අත්‍යවශ්‍ය පිරිස පමණක් රැගෙන යාම. 47. ඉන්දීය සංචාරයේදී මෙරට ඩිජිටල් කරණ ක්‍රියාවලියට ප්‍රදානයක් ලෙස සහාය ලබාගැනීම හැකිවීම සහ ඉන්දීය ණය ආධාර බවය පරිවර්තනය කිරීම. 48. පසුගිය සමයේ පැවති ආණ්ඩු විසින් විකිණීමට දමා තිබූ ත්‍රීකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය තෙල් සංස්ථාව යටතේ යළි ප්‍රතිසංස්කරණය කිරීමට සැලසුම් කිරීම. 49. වී මිල දී ගැනීම සඳහා රුපියල් මිලියන 50ක උපරිමයක් දක්වා ණය ලබාදීම. 50. පසුගිය රනිල් – රාජපක්ෂ පාලන කාලයේදී අත්තනෝමතික ලෙස සේවය අත්හිටවූ විදුලි බල මණ්ඩලයේ සේවකයින් 62 දෙනෙකුගේ සේවය යළි ලබාදීම. 51. මෙතෙක් ස්ථාවර ඇතුළු තැන්පතුවලින් අය කරගත් 5%ක රඳවා ගැනීමේ බද්ද, පොලී ආදායම 150,000න් පහළ කණ්ඩයට ලබන අප්‍රේල්වලින් පසු අය නොකර සිටීම. 52. මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන ක්‍රමය අහෝසි කිරීම. 53. රාජපක්ෂ ආණ්ඩුවත්, රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවත් යහපාලන ආණ්ඩුවත් විකිණීමට දමා තිබූ ත්‍රීපෝෂ සමාගම යළි රජය යටතේම සක්‍රීය කිරීම. 54. 2024 වසරේ ජනාධිපතිවරයාගේ වියදම් සඳහා රුපියල් බිලියන 6.6ක් වෙන් කෙරුණු අතර, 2025 වසර සඳහා එම වියදම රුපියල් බිලියන 2.9ක් දක්වා අඩු කර තිබීම විශේෂත්වයකි. ඒ අනුව, ජනාධිපතිවරයාගේ වියදම් රුපියල් බිලියන 3.7කින් කපා දමා තිබේ. ආර්ථික ප්‍රශ්න විසඳීමටත් රටේ මහජන දේපොළ, මහජන ධනය නාස්ති කළ, හොරකම් කළ, වංචා දූෂණයේ යෙදුන අයට එරෙහිව නීතීය ක්‍රියාත්මක කිරීම යම් කාලයක් ගත වනු ඇතත් අනිවාර්යයෙන් එය සිදුවනු ඇත. එතෙක් ඉවසීමෙන් බලා ඉන්න… රට පිරිසිදු කිරීමේ සද් කාර්යයක ඔබත් එක්වන්න… ශ්‍රීමාල් චක්‍රවර්ති #sriමාල්

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න