මෙම විදේශික මහත්තුරු දෙපල ගේ රැව මතකයේ තබා ගන්න මොවුන් සුද්දන් ලෙස හැසිරෙන්නට නොදන්න පාතලයේ පාතාලකරුවන් ලෙස අද 2025/01/13 දින සවස 2:55 ට ගාල්ලෙන් නුවර බලා ධාවනය වූ දුම්රියේ ගාඩ් රෑම් අසල පිටුපසම 3 වන පන්තියේ පෙට්ටියේ දෙදෙනෙකු අසුන් ගන්නා අසුනක වාඩි වී සිටින ජායාරූපයයි …. මෙම අසුන හිමිව සිටි අයගේ ගමන් මලූ විසිකර දමා මේ දෙපල අසුන් ගන්නා ලදී මෙවන් අශීලාචාර විදේශිකයින් හමුවේ අප රටේ ගරුත්වය කෙලෙසී ගියත් විදේශිකයන්ට නොසලකා හැරීම සිදුකල යුතුම වෙයි. රට ලෝකයට ණය වුනා කියලා මුන් රටට ඇවිත් රටේ මිනිස්සුන්ට පාට් එක දාන්න ගැනීම නින්දිතයි. ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස ඔබ මේක ගැන අවබෝධයෙන් සිටිනු මැනවි. මේ පෝස්ට් එක මේ මොහොතේ දකින අයෙකු වේ නම් දුම්රිය දෙපාර්තමේන්තුවට හෝ අදාළ ආයතනයකට දන්නවා මෙම දුම්රිය මැදිරිය තුල පරීක්ෂණයක් කිරීම ශ්‍රී ලාංකික නම්බුවක් මිස බම්බුවක් නොවෙනු ඇත.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න