කල

මං මේ රටේ ව්‍යවසායකයෙක්. මං මේකට ආවෙ ඔබලා වගේ කැන්ටිමෙන් කකා ඉන්න නෙමෙයි. ඔබලා බෙල්ට් එකේ ඉදන් කලිසමේ ඉඳන් අනුන්ගෙන් කකා හිටපු මිනිස්සු. ඔබලාට නෑ එදිනෙදා ජීවිතේ ගැන අවබෝධයක්. මාත් එන්නෙ මේ ගොල්ලො නියෝජනය කරන නිර්ධන පාංතික පවුලකින් තමයි. මගේ පියා ජූලි වර්ජකයෙක්. මම ආවෙ බස් එකේ කොළඹට.
මම බස් එකේ කොළඹ ඇවිල්ලා තමයි කොළඹ අතික්‍රමණය කලේ කාගෙන්වත් බෙල්ට් එකක් සපත්තුවක් ඉල්ලගෙන නෙමෙයි.

දිලිත් ජයවීර

මේක කැළණිය විස්ස විද්‍යාලෙ මහා ශිෂ්‍ය සබාව නෙමෙයිනෙ. මං දන්නෙ නෑ ඔබලාගෙන් කී දෙනෙක් ආදායම් වියදම් වාර්තාවක් ජීවිතේ පරිශීලනය කරලා තියෙනවද කියල. එහෙම නං දැනගන්න ඕන ඔය කියපු පොරොන්දු කිසි දෙයක් ඇත්තටම ඉටු කරන්න බෑ කියල. මොකද ඒවා කරන්න ආදායම් නෑ. ඉතින් ක්ලීන් ශ්‍රී ලංකා යටතේ ඔබලා කළ යුතු පළමු දේ වෙන්නෙ අපි එදා කිව්වට ඒවා කරන්න බෑ කියන ඇත්ත දැන්වත් ජනතාවට කියන එකයි. අන්න ඒකයි ක්ලීන් ශ්‍රී ලංකා කියන්නෙ. මං මේ රටේ ව්‍යවසායකයෙක්. මං මේකට ආවෙ ඔබලා වගේ කැන්ටිමෙන් කකා ඉන්න නෙමෙයි. ඔබලා බෙල්ට් එකේ ඉදන් කලිසමේ ඉඳන් අනුන්ගෙන් කකා හිටපු මිනිස්සු. ඔබලාට නෑ එදිනෙදා ජීවිතේ ගැන අවබෝධයක්. මාත් එන්නෙ මේ ගොල්ලො නියෝජනය කරන නිර්ධන පාංතික පවුලකින් තමයි. මගේ පියා ජූලි වර්ජකයෙක්. මම ආවෙ බස් එකේ කොළඹට. මම බස් එකේ කොළඹ ඇවිල්ලා තමයි කොළඹ අතික්‍රමණය කලේ කාගෙන්වත් බෙල්ට් එකක් සපත්තුවක් ඉල්ලගෙන නෙමෙයි. දිලිත් ජයවීර

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න