හෙළ ඉතිහාසයේ අක්මුල් සොයා යන ගවේෂණාත්මක චාරිකාවක තවත් එක් පියවරක්!

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ තත්ත්ව පාලන ඒකකය භාර ප්‍රධාන වෛද්‍ය නිලධාරී මහින්ද වික්‍රමාරච්චි විසින් රචිත

සෙනෙවියකු පාමුල

ග්‍රන්ථය ජනගත කිරීමේ උත්සවය 2025 ජනවාරි 11 වන සෙනසුරාදා උදේ 9.30ට කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ
ශ්‍රවණාගාරයේ දී ආරම්භ වෙයි.

මෙම උත්සවයේදී හෙළ ඉතිහාසය පිළිබඳව ගවේෂණාත්මක කරුණු ඇතුළත් දේශන දෙකක්,
නීතිඥ තාමරසි වික්‍රමනායක

සහ

රාවණා ශක්ති ජාතික සංවිධානයේ ලේකම්
දුලිප් සංජය විසින් පවත්වනු ඇත

මෙම අවස්ථාවට එක් වන ලෙස ඔබ වෙත කෙරෙන කාරුණික ආරාධනයයි!

මීට

සංවිධායක මණ්ඩලය වෙනුවෙන් සම්බන්ධීකරණය
විශේෂඥ වෛද්‍ය
හැරිස් පතිරගේ
0714 48 4744

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න