2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වෙන කාල සීමාව තුල මැතිවරණ රාජකාරි සඳහා පොලිස් නිලධාරින් 65,000කට ආසන්න පිරිසක් යොදවා ඇතැයි  පොලිස්  මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

2025පළාත් පළාන් මැතිවරණය  6වන පැවැතවෙන  අතර ඒ සඳහා ඡන්දදායකින් 17,156,338 දෙනෙකු ඡන්ද භාවිත කිරීමට සුදුසුකම් ලබා තිබේ.

පසුගිය කාල සිමාව තුල මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධ පැමිණිලි 22ක් සහ මැතිවරණයට අදාළ අපරාධමය පැමිණිලි 03ක් ද ලැබී ඇතැයිද පොලීස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත්  සඳහන් කරයි.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න