ADIC ආයතනයේ පුස්තකාල හා තොරතුරු අංශය විසින් ශ්‍රී ලංකාවේ ප්‍රධාන මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය නාලිකා දිනපතා නිරීක්ෂණයක් සිදු කරයි. එහි දී මාධ්‍ය තුළ මද්‍යසාර, දුම්වැටි සහ අනෙකුත් මත්ද්‍රව්‍ය ප්‍රචාරණය හා නිවාරණය සම්බන්ධව වාර්තා කර ඇති ආකාරය මෙම වාර්තාව හරහා ඉදිරිපත් කරයි.

මෙම වාර්තාව 2024 නොවැම්බර් මාසය අධ්‍යයනයට ලක් කර ඇත.

මෙහි අරමුණ මද්‍යසාර, දුම්වැටි සහ අනෙකුත් මත්ද්‍රව්‍ය ප්‍රවර්ධනයන් අවම කිරීම සඳහා අදාළ ආයතන, බලධාරීන් සහ ප්‍රජාව දැනුවත් කිරීමයි.

මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC ආයතනය)

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න