ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥ කියලා තනතුරකුත් නෑ.
ඒ වගේම මචං අධිනීතිඥ කියලා තනතුරකුත් නෑ.
මේවා ඔක්කොම Cover Page Syndrome කාරයන්ගේ ඉල්ලුම ට දෙන සැපයුම්.
ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥ බෝඩ් දාගෙන ඉන්න උන්ටයි
ප්‍රසිද්ධ නොතාරිස් බෝඩ් දාගෙන ඉන්න උන්ටයි ඊළගට කෙළවෙයි.
Notary public කියන්නේ මහජන නොතාරිස්.
උන් ඒක ගහගෙන ඉන්නෙ ප්‍රසිද්ධ නොතාරිස් කියලා.
අනිත් එවුන් ටික තමයි වරලත් වාස්තු විද්‍යාඥයො ටික.
වාස්තු විද්‍යාවේ මල පොතේ අකුරක්වත් නොදන්නා එවුන් වරලත් වාස්තු විද්‍යාඥ
කියලා බෝඩ් දාගෙන Cover Page Syndrome කාරයන්ව රවට්ටනවා.
.
https://youtu.be/4akRLVUq6_4?si=czyyJEsKe1NiD8C0 *ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥ* කියලා තනතුරකුත් නෑ. ඒ වගේම මචං අධිනීතිඥ කියලා තනතුරකුත් නෑ. මේවා ඔක්කොම Cover Page Syndrome කාරයන්ගේ ඉල්ලුම ට දෙන සැපයුම්. ———————- *ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥ* බෝඩ් දාගෙන ඉන්න උන්ටයි *ප්‍රසිද්ධ නොතාරිස්* බෝඩ් දාගෙන ඉන්න උන්ටයි ඊළගට කෙළවෙයි. Notary public කියන්නේ *මහජන නොතාරිස්.* උන් ඒක ගහගෙන ඉන්නෙ *ප්‍රසිද්ධ නොතාරිස්* කියලා. අනිත් එවුන් ටික තමයි *වරලත් වාස්තු විද්‍යාඥයො* ටික. වාස්තු විද්‍යාවේ මල පොතේ අකුරක්වත් නොදන්නා එවුන් *වරලත් වාස්තු විද්‍යාඥ* කියලා බෝඩ් දාගෙන Cover Page Syndrome කාරයන්ව රවට්ටනවා. .