මේ ඊයෙ පෙරෙයිදා දවසක නාගසලං වෙන්ඩ ගහපු අයියා බබෙක් මායි දුවයි බයික් එකේ එද්දි බයික් එකට අත දැම්මා බොහොම ප්‍රේමාන්විතව😍 අනේ මන්දා සකියනේ මේ පිරිමි පරාණ වලට මාව ලස්සනට පේන්නෙම බීගත්තමනෙ😒 අර පහුණු දොහක මඟුලකදි එකෙක් මාව වඩා ගත්තා ඒකත් බිව්වට පස්සෙ….තව ඩිංගෙන් බිමට වැටිලා මගෙ කන්නා පටලෙත් කැඩිලා යනවා දීගෙක යන්ඩ වෙන්නෙත් නැහැ නිසි වයසෙදි ..ආ…වෙරි හිඳුනම ඌ මඟුල් ගෙදරත් නොහිට පැනලා දිව්වා😭 කොහොම උනත් මත්පැන් කියන්නෙත් ඒ හැටි නරක ජාතියක් නෙමේ නේද සකියනි?🙄 මම දැන් මිසිස් ග්‍රහලෝකරාජිනී තරඟෙට යන්ඩ යන්නෙ..අනිවා එක වෙනවා මුලු ජජ් පැනල් එකටම දංකොටු ඉස්පැශල් පොවලා 🤪 කොහොම උනත් ඔය පුරුස පරාණ වලට කියන්නෙ බීගත්තම පේන මගෙ සුරූපී බවට වසඟ වෙලා මගෙ මෝටර් බයික් එකට එහෙම පනිනවා නෙවේ. මොකද එකම දිවිල්ලක් තියෙන්නෙ මගෙ ලයිෆ් ඉස්ටෑලෙ.. එදත් තව ඩිංගෙන් අසළ තිබූ කුණු කාණුවට වැටෙනවා කෙල්ල එක්කම😕 මදිවට අපේ කෙල්ල කියනවා අර අංකල් ඔයා දිහා බලා හිටපු පෙංපාටට මට ඊරිසියයිලු 😏 කොහොම උනත් මේඝ සූරිය කොලුවයි සාරුක් අයියයි, සලමොං අයියයි බොනෝද කියලා හොයා බලනවා මේ දවස්සල 🤩 වයස හොඳයි කාලෙ ජයයි මොකද කියන්නේ…..? @highlight