ඔහු කියන්නේ විදුලි බල මණ්ඩලය දැන් ලාභ ලබන නිසා එහි සේවකයන්ට බෝනස් ලැබිය යුතු බවයි. දැන් ඔය ලාභය ලැබුවේ එහි සේවකයන් කරපු විශේෂ වැඩක් නිසාද?
ඔවුන් මොකක් හරි අලුත් ආදායම් උපදවන නිෂ්පාදනයක් කළාද? එහෙම නැත්නම් වියදම අඩු කරන නව්‍යකරණයක් කළාද? නැහැ.
ඒ ලාභය ලැබුවේ තනිකරම විදුලි බිල නහුතෙට වැඩි කරලා. එහි අගෞරවය සම්පූර්ණයෙන්ම හිමි වෙන්න ඕනා හිටපු ඇමති කාංචන විජේසේකරට. පාන් කියාගන්න බැරුව හිටිය මිනිස්සුන්ගේ බඩ මිරිකලා ගත්ත සල්ලිවලින් තමයි උන් කෝටි ප්‍රකෝටි ගණන් ලාභ ලැබුවේ.
තමන්ගේ ළමයට ඉස්කෝලේ දාන්න සපත්තු කුට්ටමක් අරන් දෙන්න තිබුණු සල්ලිවලින් කරන්ට් බිල ගෙව්ව දුප්පත් තාත්තලාගෙ, තමන්ගේ ඔපරේෂන් එකට දෙන්න තිබුණු සල්ලි වලින් කරන්ට් බිල ගෙව්ව දුප්පත් අම්මලාගේ කඳුළු සල්ලිවලින් තමයි විදුලි බල මණ්ඩලයේ මාලිමාවේ පාහරයා බෝනස් ගන්නවා කියන්නේ. ඒකට ස්තුතිවන්ත වෙන්න ඕනා රනිල්ගේ පුත්තු – IMF කුක්කෝ ටිකට.
මාසයක් පරක්කු වුණාම ගෙදරට ඇවිල්ලා කරන්ට් එක කපලා ගිය මාලිමා වෘත්තීය සමිතියේ පාහරයන්, ගිනි පොලියට ණයට අරගෙන දුවලා ගිහිල්ලා බිල ගෙව්වත්, නැවත සම්බන්ධ කරන්න පවා තව රුපියල් දහස් ගණන් අය කරපු අනුර කුමාරගේ වෘත්තීය සමිතියේ අධම සාමාජිකයන්, අද ඒ කඳුළු සල්ලිවලින් බෝනස් ගන්නවා කියලා ඒ ජනතාවටම සත්තම දානවා.
දැන් කාංචන ඇවිල්ලා කියනවා උන්ම ජනතාවගෙන් ගසා කාලා උපයපු ලාභය ජනතාවට දෙන්නලු. මුන්ව ඇපත් නැතුව පරාද කරපු එකමයි හොඳ.
අනුර කුමාරගෙන් අපට අහන්න තියෙන්නේ එකයි. ඔබට ලැජ්ජාවක් නැද්ද සහෝදරයා? ජනතාව මාලිමාවට ඡන්දය දුන්නේ ඇවිල්ලා පැය 24 න් විදුලි බිල අඩු කරනවා කියන බලාපොරොත්තුවෙන්. නැතුව ඔබේ නූගත් ගෝත්‍රික සාහසිකයන්ට කාංචනලා හම්බ කරලා දුන්නු ලේ සල්ලිවලින් බෝනස් ගන්න නොවෙයි.
මේවා කියවන ඔබත් නිවටයෙක් වගේ ඉන්න එපා. මේ හෙන ගහන අපරාධයට විරුද්ධව වචනයක් හරි කතා කරන්න. අනුර එදා කිව්වා වගේ වහාම විදුලි බිල තුනෙන් එකකින්වත් අඩු කරන්න කියන්න. ධර්මය ඔබට මග වේවා!
එරන්ද ගිනිගේ
2024 නොවැම්බර් 29
විදුලි බල මණ්ඩලයේ මාලිමා වෘත්තීය සමිති නායකයා ජනතාව ඉස්සරහට ඇවිල්ලා නූගත් ත්‍රාඩයෙක් වගේ කියනවා “අපි තමයි මේකෙ පාලකයෝ, අපි දැන් අපිට ඕන විදිහට බෝනස් ගන්නවා!” කියලා. ඔහු කියන්නේ විදුලි බල මණ්ඩලය දැන් ලාභ ලබන නිසා එහි සේවකයන්ට බෝනස් ලැබිය යුතු බවයි. දැන් ඔය ලාභය ලැබුවේ එහි සේවකයන් කරපු විශේෂ වැඩක් නිසාද? ඔවුන් මොකක් හරි අලුත් ආදායම් උපදවන නිෂ්පාදනයක් කළාද? එහෙම නැත්නම් වියදම අඩු කරන නව්‍යකරණයක් කළාද? නැහැ. ඒ ලාභය ලැබුවේ තනිකරම විදුලි බිල නහුතෙට වැඩි කරලා. එහි අගෞරවය සම්පූර්ණයෙන්ම හිමි වෙන්න ඕනා හිටපු ඇමති කාංචන විජේසේකරට. පාන් කියාගන්න බැරුව හිටිය මිනිස්සුන්ගේ බඩ මිරිකලා ගත්ත සල්ලිවලින් තමයි උන් කෝටි ප්‍රකෝටි ගණන් ලාභ ලැබුවේ. තමන්ගේ ළමයට ඉස්කෝලේ දාන්න සපත්තු කුට්ටමක් අරන් දෙන්න තිබුණු සල්ලිවලින් කරන්ට් බිල ගෙව්ව දුප්පත් තාත්තලාගෙ, තමන්ගේ ඔපරේෂන් එකට දෙන්න තිබුණු සල්ලි වලින් කරන්ට් බිල ගෙව්ව දුප්පත් අම්මලාගේ කඳුළු සල්ලිවලින් තමයි විදුලි බල මණ්ඩලයේ මාලිමාවේ පාහරයා බෝනස් ගන්නවා කියන්නේ. ඒකට ස්තුතිවන්ත වෙන්න ඕනා රනිල්ගේ පුත්තු – IMF කුක්කෝ ටිකට. මාසයක් පරක්කු වුණාම ගෙදරට ඇවිල්ලා කරන්ට් එක කපලා ගිය මාලිමා වෘත්තීය සමිතියේ පාහරයන්, ගිනි පොලියට ණයට අරගෙන දුවලා ගිහිල්ලා බිල ගෙව්වත්, නැවත සම්බන්ධ කරන්න පවා තව රුපියල් දහස් ගණන් අය කරපු අනුර කුමාරගේ වෘත්තීය සමිතියේ අධම සාමාජිකයන්, අද ඒ කඳුළු සල්ලිවලින් බෝනස් ගන්නවා කියලා ඒ ජනතාවටම සත්තම දානවා. දැන් කාංචන ඇවිල්ලා කියනවා උන්ම ජනතාවගෙන් ගසා කාලා උපයපු ලාභය ජනතාවට දෙන්නලු. මුන්ව ඇපත් නැතුව පරාද කරපු එකමයි හොඳ. අනුර කුමාරගෙන් අපට අහන්න තියෙන්නේ එකයි. ඔබට ලැජ්ජාවක් නැද්ද සහෝදරයා? ජනතාව මාලිමාවට ඡන්දය දුන්නේ ඇවිල්ලා පැය 24 න් විදුලි බිල අඩු කරනවා කියන බලාපොරොත්තුවෙන්. නැතුව ඔබේ නූගත් ගෝත්‍රික සාහසිකයන්ට කාංචනලා හම්බ කරලා දුන්නු ලේ සල්ලිවලින් බෝනස් ගන්න නොවෙයි. මේවා කියවන ඔබත් නිවටයෙක් වගේ ඉන්න එපා. මේ හෙන ගහන අපරාධයට විරුද්ධව වචනයක් හරි කතා කරන්න. අනුර එදා කිව්වා වගේ වහාම විදුලි බිල තුනෙන් එකකින්වත් අඩු කරන්න කියන්න. ධර්මය ඔබට මග වේවා! එරන්ද ගිනිගේ 2024 නොවැම්බර් 29