මහජන සෞඛ්‍ය පරීක්ෂක නව වුර්තීය සමිතියක් බිහිවෙයි
සමාරම්භය 2024.12.05 ගම්පහදී…..
ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතක් කලක් ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වූයේ එක් ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක වුර්තීය සමිතියක් පමණි.එය උපුල් රෝහණ මහතා සභාපතීත්වය දරන ශ්‍රී.ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයයි.එහෙත් එම.සංගමයට විකල්පයක් ලෙස නව වුර්තීය සමිතියක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කණ්ඩායමක් එක්වී ගොඩනගන බව විශ්වාස කටයුතු ආරංචිමාර්ග අද හෙලි කලේය.නව වුර්තීය සමිතියේ පළමු රැස්වීම එළ‍ඹෙන බ්‍රහස්පතින්දා (05)දින ගම්පහදී පැවැත්වෙනු ඇති බවත් වාර්තා වෙයි.
කෙසේ වෙතත් මේ නව වුර්තීය සමිතියට NPP ආණ්ඩු හිතවාදීන් වැඩි පිරිසක් එක්වන්නට ඉඩක් ඇතැයි පැවසේ.
මෙය නිල නොවන තොරතුරකි.
මේ සම්බන්ධව වැඩිදුර විස්තර අවශ්‍යනම් අදාල පාර්ශ්ව සම්බන්ධ කර ගැනීම සුදුසුය.

Team Admin Aluth Suwa Puwath

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න