මොරටුව විශ්ච විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන වෛද්‍ය සිසුන් සදහා මහාචාර්ය පුහුණුව ලබා දීමට නිසි පහසුකම් හා අවශ්‍ය සම්පත් සහිත රොහලක් නොතිබීමෙන් මතුව පැවති ගැටලුවට කඩිනම් විසදුම් ලබාදීමත්, මාලඹේ වෛද්ය්ය නෙවිල් ප්‍රනාන්දු රෝහල කාර්යක්ෂම රොහලක් ලෙස සංවර්ධනය කිරීම පිළිබදවත් සෞඛාං හා ජනමාධ්‍ය අමාතා්‍ය වෛද්‍ය නලින්ද ජයනිස්ස මහතාගේ අවධානය යොමුවී ඇත.
ඒ අනූව එම ගැටලු සදහා විසදුම් සෙවීමේ විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාග් ප්‍රධානත්වයෙන් පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්විණි.
උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, මහා භාණ්ඩාගාරය, කළමණාකරණ සේවා දෙපාර්තමේන්තුව, මොරටුව චිශ්ව විද්‍යාලය, විශ්ච විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, කලුතර නාගොඩ ශික්ෂණ රොහල, නෙවිල් ප්‍රනාන්දු රෝොහල, සහ මෙයට සම්බන්ධ සෙසු ආයතන නියෝජිතයන්ද මෙම සාකච්ඡාවට කැදවා තිබුනි.
මෙ චන විට වර්ෂ හතරකට අදාල වෛද්‍ය සිසුන් 400 කට ආසන්න ප්‍රමාණයක් වෛද්‍ය පීඨයේ අධා්යන කටයුතු වල නිරත වන බවත්, එහි සිච්චන වසරේ අධා්යන කටයුතු සිදුකරන වෛද්‍ය සිසුන් (ලබන වසරේ මැද භාගය වන විටදී මහාචාර්ය පුහුණුව සදහා අනිචාර්යෙන් යොමුකල යුතු බවද එහෙත් ඒ සදහා සුදුසුකම් සහිත කාර්ය මණ්ඩල මෙන්ම පහසුකම් සහිත රෝහලක් නොතිබීම දැඩි ගැටලුවක්චව පචතින අතර එම ගැටලුවට විසදුම් ලබා දීම මෙම සාකච්ඡාවේ මූලික අරමුණ විය.
මොරටුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය සිසුන් හට අවශ්‍ය සායනික පුහුණුව ලබාදීම සදහා 2021 චර්ෂයේදී කලුතර දිස්ත්‍රික් මහ රෝහල ශික්ෂණ රොහහලක් ලෙස නාමිකව ශ්‍රේණිගත කලද එහි මෙම කාර්ය ඉටුකිරීම සදහා ප්‍රමාණවත් භෞතික සම්පත් වැඩි දියුණු කර නොතිබීම ගැටලුචක්ච පැවතිණි.
ඒවෙනුවෙන් දැනට යොජනා චී ඇති මාළඹේ වෛද්‍ය නෙවිල් පුනාන්දු රොහල පිළිබදවද මෙම සාකච්ඡාවේදී විමසා බලන ලද අතර එම රෝහලේ මෙම කාර්ය සදහා ප්‍රමාණවත් රොගීන් සහ පුහුණු මානව සම්පත නිසි අයුරින් නොමැති බවද අනාවරණය විය.
දීර්ඝ අදහස් හුචමාරුවකින් පසුව මොරටුව වෛද්‍ය පීඨයේ සිසුන්ට ලබන වර්ෂයේ ජූලි මාසයේ ආරම්භවීමට නියමිත මහාචාර්ය පුහුණුව කලුතර නාගොඩ ශික්ෂණ රොහල තුළ ආරම්භ කිරීමටත්, ඉදිරි මාස කිහිපය තුළදී ඒ සදහා රොහල තුල සිදුවිය යුතු සංවර්ධන කටයුතු සිදු කිරීමට අවශ්‍ය මානව හා භෞතික සම්පත් කඩිනමින් ස්ථාපිත කිරීමටත් මෙහිදී නිරණය කරනු ලැබීය. මේ සදහා ඉතා කෙටි කාළයක් තුළ අදාල අඩුපාඩු සම්පූර්ණ කිරීමේ වගකීම නියමිත ආයතන චෙත මෙම සාකච්චවේදී පචරන ලදී.
ඒ අනූව රෝහලට අවශ්‍ය විශේෂඥ වෛද්‍යවරුන්, කාර්ය මණ්ඩල ඇතුලුව මූළික පහසුකම් රොහලට ලබා දීමටත්, සංවර්ධන කටයුතු සදහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන මුදල් අමාත්‍යාංශය මගින් ලබා දීමටත් මෙම සාකච්ඡාවේදී එකගතාවයකට එළැඹිණි. මාළඹේ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහල සෞඛ්‍ය අමාතා්යාංශයට පවරාගෙන ඒ සදහා වෙනම චිශේෂ ඉදිරි සංවර්ධන වැඩපිළිවෙලක් යටතේ රොහල සංවර්ධනය කිරීමටත්, ඊට අදාල විශේෂ ඥ වෛද්‍යවරුන් ප්රමුඛ සියලු කාර්ය මණ්ඩලය අනුයුක්ත කිරීමටන්, [16511] 10(1/1501 ( සෞඛ්‍ය සංචාරක ව්‍යාපාරය) ඉක්ක කරගෙන නව ආකෘතියක් යටතේ මෙම රොහල සංවර්ධනය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමටද මෙහිදී යොජනා විය.
වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ඉදිරි සංවර්ධන කාර්යන් සිදුකිරීම සදහා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්චරයා පුමුඛ විශේෂ කමිටුවක් අමාතාවරයාගේ උපදෙසින් මෙහිදී පත්කරන ලද අතර එම කමිටුව විසින් නෙවිල් ප්‍රනාන්දු රෝහල ඉදිරි සංවර්ධනය කිරීමට අවශ්‍ය සංවර්ධන යෝජනාවලියක් කඩිනමින් සකස් කර එම යෝජනාවලිය දෙසැම්බර් මස අවසන්වීමට පෙර තමන්හට ලබා දීමට කටයුතු කරන ලෙසටද අමානා්යචරයා විසින් මෙහිදී නිළධාරීන්ගට උපදෙස් ලබාදුන්නේය.
මෙම සාකච්ඡාමය අවස්ථාට සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක චිජේමුණි, ‘සෞඛ්‍යා අමාතා්යාංශයේ වැඩබලන ලේකම් වත්සලා ප්‍රියදර්ශණී, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන,යන මහත්ම මහත්මීන්ද අතිරේක ලේකම්වරුන් මෙන්ම උසස් අධා්ය්යාපන අමාත්‍යාංශය, මහා භාණ්ඩාගාරය, කළමණාකරණ සේවා දෙපාර්තමේන්තූව, මොරටුව විශ්ව විද්‍යාලය, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, කලුතර නාගොඩ ශික්ෂණ රොහල,
මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රොහල සහ මෙයට සම්භන්ධ සියලු ආයතන නියෝජනය කරමින් නිළධාරීන් පිරිසක්ද සහභාගි වූහ.