සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කල විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ඊයේ ඉන් ඉවත් වූ බව විශ්වාස කටයුතු ඊයේ වාර්තා කර තිබුනා.එසේම ඒ තනතුරට පත් වන්නේ දැනට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වහල යට නොසිටින ඒත් ඒ අමාත්‍යාංශයේ ආයතනයක ප්‍රධානියෙකු බවට ඉඟි පල කිරීමක් සිදුකර තිබුනා..මේ අතර ඊයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී නව අමාත්‍යවරයා සමග වුර්තීය සමිති පැවැත්වූ සාකච්ජාවේදී ඔවුන්ගේ ඉල්ලීම් ලෙස සාම්ප්‍රදායික ඒ ඒ වුර්තිකයින්ගේ ඉල්ලීම් ලෙස ඉදිරිපත්වූ දේ විනා රටේ සමස්ත සෞඛ්‍ය පද්ධතියේ හා ජනතාවගේ පහසුකම් ගැන ඒ ඒ නියෝජිතයින් කතා නොකල බව වාර්තා කර තිබුනා..මේ සම්බන්ධව වැඩි විස්තර හෙට ජාතික පුවත්පත්වලින්…Team ASP

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න