‍උතුරේ බෙදුම්වාදී අවස්ථාවාදී දේශපාලනය තීරනාත්මකව පරාජය කිරීමට හැකි කාලයකින් නොලැබෙන අවස්ථාවක් රටට ලබී තිබෙනවා.

සාම්ප්‍රදායික බෙදුම්වාදී නායකයන් සහයෝගය දුන් ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනාම පරාජය වීමත් 2009 න් පසු දෙමළ සංධානට ප්‍රමුඛ අනෙකුත් පක්ෂවල ජන්ද ප්‍රතිශතයන් ක්‍රම ක්‍රමයෙන් අඩු වෙමින් තීරණාත්මක සංධිස්ථානයකට පත්වී ඇති මොහොතක පවත්වන ජන්දයක් ලෙස 2024 මහ මැතිවරණය මේ මොහොතේ පැවැත්වෙනවා. එම අවස්ථාව රටක් ලෙස අපතේ නොයැවිය යුතු විශේෂ තත්වයක් ලෙස මම දකිනවා.

ජනතාව වෙනසක් බලාපොරොත්තු වෙනවා ජනතාවට දේශප්‍රේමී වැඩපිළිවෙළක් ඇති අවංක් කදවුරක් ලෙස මා ඇතුළු මාගේ කණ්ඩායම ජනගත කිරීමේ විශාල අභියෝගයකට මුහුණ දෙනවා. ඒ උතුරේ විද්‍යුත් මුද්‍රිත මාධ්‍ය හිමිකරුවන් වන සාම්ප්‍රදායික දේශපාලකන්ගේ පක්ෂපාතී මාධ්‍ය හරහා අපගේ හඩට ඉඩක් ලබා නොදීමයි. එබැවින් නිවසින් නිවසට ගොස් ඉතා කෙටි කාලයක් තුල ජනතාව ආමන්ත්‍රනය කිරීමට අපහට සිදුවෙලා තිබෙනවා. එය අධික පිරිවැයක් වැයවන කටයුත්තක්.

ඉතිහාසයේ පෙර නොවූ ලෙස අප සමග මෙතක් කල් වෙනත් පක්ෂ සදහා ක්‍රියාකාරීව දේශපාලන කටයුතු සිදුකල කන්ඩායම් දිගින් දිගටම එකතුවෙමින් පවතිවා. එහි සුවිශේෂම කාරනය වන්නේ මීට දශක පහකට පමණ පෙර උතුරේ කුලවාදී සටන්වල තරුණ සමයේ සක්‍රීයව දායකත්වය දැක්වූ ජේශ්ඨ නායකයන් බහුතරයක් තරුණයන් මෙන් අපගේ අරගලයට එක්ව සහය දැක්වීමයි.

උතුර වෙනසකට සූදානම් නමුත් අප මුහුණ දෙන ආර්ථික අභියෝග ඉතා අවාසිදායක ආකාරයට අපහට බලපාමින් පවතිනවා.

ඔබතුමාට/ ඔබතුමියට හැකි ආකාකාරයකින් හැකි ප්‍රමාණයකින් අපගේ අරගලයට සහයයෝගය ලබාදෙන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටින්නේ.. බෙදුම්වාදයට එකම විසදුම සිංහල ජනතාවත් සමග සුහදව කටයුතු කරන කන්ඩායමකට උතුරේ බලය ලබාගැනීම පමණක්ම වන නිසාය.

මෙය පක්ෂ බේද සැලකිය යුතු අවස්ථාවක් නොවේ.

ස්තූතියි.
අරුන් සිද්ධාර්ථ්.

AC Name-Arulanandam Arun
AC No – 82743354
Bank Name- Bank of Ceylon
Bank Code – 7010
Swift Code – BCEYLKLX
Branch Name-Chunnakam
Branch Code-053
Branch Address -No-146,K.KS.Road
Chunnakam ,Jaffna

Contact No- 077-4842464
(Arun Siddharth /WhatsApp ,Viber ,imo)
E-mail – kmarxedu@gmail.com

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න