මුල් පිටුව පුවත් මෙම දිනවල පවතින කඩින් කඩ වර්ෂාවත් සමගම පැතිර්රිමේ අවදානමක් පවතින ඩෙංගු රෝගයට... පුවත් මෙම දිනවල පවතින කඩින් කඩ වර්ෂාවත් සමගම පැතිර්රිමේ අවදානමක් පවතින ඩෙංගු රෝගයට මගපාදන ඩෙංගු මදුරුවන් බෝවිය හැකි වැසි ජලය පිරෙන සේ ගොඩගසා ඇති ටයර් මෙන්ම අතහැර දමා ඇති වල්බිහි වුණු ඉඩම් කොළඹ නගරයේ කොතෙකුත් දක්නට ඇතත් ඒ සම්බන්ධයෙන් වගකිවයුතු නිළධාරින් මාස කිහිපයක සිට ක්‍රියාත්මක නොවන තත්ත්වයක් දක්නට ලැබෙනව.මෙයට හේතුව කුමක්දැයි දැනගත හැකිද?.අප දන්න ඉඩමක අයිතිකරුවන් වෙනත් ප්‍රදේශයක සිටින අතර දෙවරක්ම වරින් වර මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පැමිණ අයිතිකරුවන් ලවා අදාළ ඉඩම ශුද්ධ පවිත්‍ර කර තිබුණද දැන් නැවතත් එය වල්බිහිවෙමින් පවතී.මෙසේ ඩෙංගු මර්දන ක්‍රියාවලියේදී සිදු කරන වැටලීම්වල පසුවිපරමක් සිදු කරන්නෙ නැත්තේ මන්දැයි වගකිවයුතු නිළධරියෙකුට පහදා දිය හැකිද?මෙවැනි තත්ත්වයක් නිසා අවසානයේ අවදානමට පත් වනුයේ එවැනි අතහැර දැමු ඉඩම් අවට ජීවත් වන ජනතාව නොවේද? විසින් සුමිත් කොඩිතුවක්කු - November 4, 2024 68 0 FacebookTwitterPinterestWhatsApp සම්බන්ධ ලිපිකතුවරයා වැඩි බෝ නොවන රෝග ඒකකය මගින් ක්‍රියාත්මක කරන වැඩසටහන් වඩාත් එලදායි කිරීමේ නව මං සොයමු.: සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ශාරීරික හා මානසික යෝග්‍යතාව ඉහල නැංවීමේ විශේෂ වැඩසටහනක්…… ජනතාව අන්ඳවන්නට ගෙනා බඩු දෙකක් නාවික හමුදාව අල්ල ගනී! පුංචි ආණ්ඩුට කෑමදාසලා පත් කරන්න එපා! වෛද්‍ය චමල් සංජීව. බෝ නොවන රෝග බෝ කරන්නට යයි! 120 ට 220 ක් අයුබෝ වේවා ! ප්‍රතිචාරයක් දක්වන්න පිළිතුර අවලංගු කරන්න කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න. කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න ඔබ විසින් වැරදි ඊමේල් ලිපිනයක් ඇතුල් කර ඇත! කරුණාකර ඔබගේ ඊමේල් ලිපිනය ඇතුලත් කරන්න ඊළඟ වතාවේ මම අදහස් දැක්වීමේ දී මෙම වෙබ් බ්‍රවුසරයේ මගේ නම, ඊමේල් සහ වෙබ් අඩවිය සුරකින්න.