දමිළ ජනතාවගේ වැදගත්‌ උත්සව අවස්ථාවක්‌ වන දීපවාලි උත්සවය වෙනුවෙන්‌ රාජ්‍ය වැවිලි සමාගම්‌ විසින්‌ වාර්ෂීකව ලබා දෙන්නා වු උත්සව දීමනාව රුපියල්‌ දස දහකින්‌ ඉහල දමා තිබෙනවා.රාජ්‍ය වැවිලි සමාගමේ (510) , ඇල්කඩුව වැවිලි සමාගම සහ ජනතා වතු සංවර්ධන මණ්ඩලය (1411110) යටතේ පාලනය වනු ලබන වතුසමාගම්වල සේවයේ නිරත සේවකයින්ට මෙම උත්සව දීමනාව ලබා දීමට නියමිතය.

මිට පෙර වර්ෂවල රුපියල්‌ දස දහසක්‌ (10,000) ලෙස ලබා දෙන ලද මෙම දීපවාලි උත්සව අත්තිකාරම ඒ අනුව මෙම වර්ෂය තුළ විසිදහසක්‌ (20,000) වනු ඇති.

රටේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ ජීවන වියදම සහ කම්කරුවන්ගේ මිලදි ගැනිමේ හැකියාව පහළ අගයක පැවැත්ම සැලකිල්ලට ගෙන මෙම විශේෂ උත්සව අත්තිකාරකම්‌ මුදල අමාත්‍යංශයේ ලේකම්‌ බි.කේ ප්‍රභාත්‌ චන්ද්‍ර කීර්ති මහතා පවසන්නේ.

කළඳුකර දමිළ ප්‍රජාවගේ මෙන්ම සමස්ත දමිළ ජනතාවගේ පොදුවේ සුවිශේෂී උත්සව අවස්තාවක්‌ වන දීපවචාලී උත්සවය සැමරීම සදහා සිය සුභාශිංසනය එක්‌ කරන බව ඒ මහතා වැඩිදුරටත්‌ සදහන්‌ කරනවා.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න