පාස්කු ප්‍රහාරය ට කාදිනල් සම්බන්ධ යි කියලා 2022.04.27. අරගල ගිනි 🔥 මැද මුලින්ම ප්‍රස්තූත අදහසක් ඉදිරිපත් කරපු නිදහස් සමාජ විද්‍යාඥ උපාලි ගුණසේකර ව මරා දැමීමට 04300 හොර බුද්ධි අංශ ය කලා යැයි කියන සැලසුම අල 🥔 වූ බව වාර්තා වේ.

පාස්කු ප්‍රහාරයට කාදිනල් සම්බන්ධ බවට තමන් කරන ප්‍රස්තූත ප්‍රකාශ ය සම්බන්ධ යෙන් තමන්ගෙන් ප්‍රශ්න කරන ලෙස රාජ්‍ය හා පෞද්ගලික සියලුම මාධ්‍ය වෙතින් ඔහු ඉල්ලීම ක් කර ඇති අතර වසර දෙකහමාරක් තිස්සේ එම මාධ්‍ය ආයතන කට්ටි පනිමින් සිටිනවා යැයි ඔහු පවසනවා.

මහා සිංහලේ නීතීඥ නුවන් බෙල්ලන් තුඩාවේ මහතාගේ Lanka C Voice Utube නාළිකාවට නිදහස් සමාජ විද්‍යාඥ උපාලි ගුණසේකර විසින් පාස්කු ප්‍රහාරය ට කාදිනල් ගේ සම්බන්ධ ය යන මාතෘකා ව යටතේ විනාඩි 40 ක ප්‍රකාශය ක් ලබා දී ඇති අතර

එම වීඩියෝ ව අප් ලෝඩ් කිරීමට ප්‍රථමයෙන් පරිඝණක යට සයිබර් ප්‍රහාරයක් එල්ලවීම නිසා දත්ත මැකී ගොස් ඇත.

නැවත එම ප්‍රකාශය කිරීමට අවස්ථාව ක් ලබාදෙන බව නුවන් බෙල්ලන් තුඩාවේ මහතා පොරොන්දු වී මේ වන විට මාස හයක් පමණ ගත වී ඇත.

එම ප්‍රකාශය නිදහස් සමාජ විද්‍යාඥ උපාලි ගුණසේකර මහතාගෙන් ලබා නොගන්නා ලෙස ට මහා සිංහලේ නීතීඥ නුවන් බෙල්ලන් තුඩාවේ මහතා ට යම් කණ්ඩායමක් විසින් තර්ජනය කර තිබෙනවා යැයි පෙනී යයි.

පාස්කු ප්‍රහාරය ට සම්බන්ධ නැති යම් මාධ්‍ය ආයතන යක් හෝ යම් යූ ටියුබර් වරයෙක් සිටියි නම් පාස්කු ප්‍රහාරය ට කාදිනල් සම්බන්ධ බවට තමන් විසින් 2022.04.27. අරගල 🔥 ගිනි මැද කරන ලද ප්‍රස්තූත ප්‍රකාශය ගැන තමන්ගෙන් කරුණු විමසන ලෙස නි.ස. උපාලි ගුණසේකර මහතා අභියෝග කර සිටියි.

ඔහුගේ වට්ස්ඇප් සම්බන්ධ තාව සහිත ජංගම දුරකථනය අංකය 0706628866 වේ.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ නැති මාධ්‍ය ආයතන යක් හෝ මාධ්‍ය වේදියෙක් හෝ යූ ටියුබර් වරයෙක් සිටියි නම් අභියෝග ය බාර ගන්න.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න