lanka transformers ආයතනය ඉදිරිපිට lanka transformers සේවක කොටස් හිමියන්ගේ සංගමය හා විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය අද උදෑසන පැවති විරෝධතාවය.
විරෝධතාව පාක් පාරේ
lanka transformer ප්රධාන කාර්යාලය ඉදිරිපිටදී සිදු කරන ලදී
පොලිස් බට පිරිස්ද යොදවා ඇත .
විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය ලේකම් අදහස් දක්වමින් හොරු අල්ලන්න ආපු ආණ්ඩුවෙන් අපි ඉල්ලන්නේ 2015 කෝප් කමිටුවේ සභාපති ධූරය දැරූව ඇති කියලා සහෝදරයාගේ නිර්දේශයෙනුත්,2022 මහාචාර්ය චරිත හේරත් මැතිතුමාගේ නිර්දේශයෙනුත් lanka transformers සමාගමේ විගණනයට ලක් කළ යුතුයි යන නිර්දේශ ක්රියාත්මක කරන්න යැයි විරෝධතා කරුවන් කියාසිටියා සිටියා…සේවකයන් මෙහිදී ඉල්ලා සිටියේ සේවක කොටස් අයිතිය වහා ලබාදෙන ලෙසත් මේ සඳහා ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරමින් විශේෂ කඩිනම් ජනාධිපති කොමිසමක් පත් කරන ලෙසද ඉල්ලා සිටියා .