ඇමෙරිකානු ඩොලර්‌ දෙලක්ෂපභ ලොස්දහසක වටිනාකමින්‌ යුතු ආසනික්‌ විෂ සහිත සැමන්‌ තොගයක්‌ ඔරුගොඩවත්ත රේගු ගබඩා සංකිර්ණයෙන්‌ සොයා ගැනේ. මේ පිළිබදව නිරීක්ෂණය කිරීමට පරිසර, වනජීවී, වනසම්පත්‌, ජලසම්පාදන, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම්‌ අමාත්‍යාංශයේ ලේකම්‌ නීතිඥ බී.කේ. ප්‍රභාන්‌ චන්ද්‍රකීර්ති මහතා ඊයේ (11) එක්‌ විය.

විෂ සහිත මෙම සැමන්‌ තොගය ශ්‍රි ලංකාවේ දී විනාශ කිරීමට ඉඩ නොතබා, එය නැවත ප්‍රති අපනයනය කිරීමට කටයුතු කෙරන බවත්‌ මෙහිදී වැඩිදුරටත්‌ අදහස්‌ දක්වමින්‌ ලේකම්වරයා පැවසීය. මේ පිළිබදව වැඩිදුරටත්‌ පරීක්ෂණ ශ්‍රී ලංකා රේගුව මගින්‌ සිදු කරනු ලබයි.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න