මේ රට දියුණු කරනවා නං ඉතිං

*භූගෝලීය වශයෙන් ලංකාව ඉතාමත් හොද රටක්

  • අපට අවශ්‍ය ,හාල්,පොල්,මිරිස්,ගම්මිරිස් ඇතුළු කුළුබඩු සියල්ලම අපෙ රටේ නිෂ්පාදන කරන්න පුළුවන් එත් අපි නිෂ්පාදන කරනවාද .? නිශ්පාදන කරන්න පුළුවන් පසුබිමක් හදලා දෙන්න කටයුතු කරන්න ඔනෙ *නවින කෘෂිකාර්මික ක්‍රමවේදයන් සහ උපකරණ රටේ තිබුනත් ඒවා පිළිබඳව දැනුම සහා ඒ භාණ්ඩ ගොවියන්ට නොලැබිම නිසා බෝග වගාව,නඩත්තු සහා පසු අස්වැනු තාක්ෂණය නිසා ආහාර හානි විම වැඩි වේ.
  • අපේ අධ්‍යාපනය කුසලතා පදනම් කරගෙන සිදු කලයුතු තාක්ෂණය සමග අධ්‍යාපන රටාව වෙනස් විය යුතුයි. තනතුරක් සදහා දරුවන්ට උගන්නෙ නැතුව සමාජය තුල පුද්ගලයකු ලෙස ජිවත් වෙන්න පුළුවන් අධ්‍යාපනක් ලබාදිය යුතුයි. බල්ලෙක් හපන්න ආවම දුවන්න බැරී, ගහක නැගලා අඹ ගෙඩියාක් කඩා ගන්න බැරී, වැවකට බැහැලා පිනන් බැරී,ප්‍රශ්නයක් ආවාම සියදිවි හානි කර ගන්න රෝබෝලා වගෙ දරුවෝ නෙවෙයි ඔනෑම අභියෝගයක් බාර ගන්න පුළුවන් වෙන්න ඔනෙ.
    නිදහස් අධ්‍යාපනය තිබුනත් බහුතරයක් දෙනා උපකාර පංති වලින් ඉගන ගන්නෙ ඒ නිසා වැඩි වියදමක් දෙමව්පියන්ට වැය වෙනවා
  • සෞඛ්‍ය සේවාව රටේ සියලුම පුද්ගලයන් උපයන මුදල් වලින් වැඩි මුදලක් වැය වන කාරනා වලින් එක්ක සෞඛ්‍ය සදහා නිදහස් සෞඛ්‍ය ශ්‍රී ලංකාව තුල තියෙන්නෙ නමුත් අපි උපයන මුදල් වලින් වැඩි ප්‍රමාණයක් සෞඛ්‍ය සදහා වියදම් වෙන්නෙ.
    • රට වටේම මුහුද තියනවා හැබැයි අපට ඔනෙ සියලුම මාළු,උම්මලකඩ,ටින් මාළු චිනෙන්,ඉංදියාවෙන්,මැලේසියාව වගෙ රටවල් වලින් ගෙන්නෙ අපෙ රටේ රජය මගින් හොද මාළු ගබඩා කරන්න පහාසුකම් ලංකාවේ හැම දිස්ත්‍රික්කයකම ස්ථාපිත කරෝතිං රටේ මන්දපෝෂණ තත්වය අඩු කර ගන්න පුළුවන්
    • එළවළු,පළතුරු හැදන කාල තියනවා ඒ කාල වලට එළවළු පළතුරු ආර්ථික මධ්‍යස්ථානය වල කන්ටේනර් ගනන් ඉවත් කරනවා හැබැයි පකිස්ථානෙන්,චිනෙන්,ඔස්ට්‍රේලියාවේ හැමදාම ඇපල් දොඩම් හැදෙන්නෙ නෑ නමුත් වසර පුරාවටම මෙම පළතුරු එනවා එයාලාගෙ ආහාර ගබඩා කිරිමේ පහසුකම් හදලා තියනවා.අපෙ රටේ අඹ,අන්නාසී,රඹුටන්,වරකා … ආදී ආහාර කාලයකට හැදෙන්නෙ නමුත් මේවා වසර පුරව්ටම තබාගැනිමට සදහා පහාසුකම් සකස් කරා නං ආහාර විනාශ විම වලක්වාගත හැකීය.
  • ලංකාව තුල කිරිපිටි සහා කෘතිම ආහාර විකිණීමට නිෂ්පාදන කිරිම,බෙදාහැරීම සහා විකිණීම සිදු කරනවා මෙම ආහාර නිසා ලංකාව තුල 2030 වෙද්දී බෝ නොවන රෝගයක් සදහා ප්‍රතිකාර ගන්නා ප්‍රමානය ජනගහනයෙන් හරි අඩක් (1/2)බවට සමීක්ෂණ වලින් හොයාගෙන තියනවා මේ තත්වය අඩු කිරිමට පාසල්,රාජ්‍ය ආයතන තුල නිතියක් ලෙස දිනකට විනාඩි 20ක් වත් ව්‍යායාම කිරිමට පෙළබවීම සිදු කරෝතිං රටේ සෞඛ්‍යට වැය කරන මුදල් අඩු කර ගත්ත හැකිය.
  • අපෙ රටට විශාල විදේශීය ශ්‍රමිකයන් මුදල් ඉපයිම සිදු කරනවා මේ පුද්ගලයන්ගේ බිරින්දෑවරුන්ට,දරුවන්ට ආරක්ෂිත පරිසරයක් සකස් කර දීම දරුවන්ට වරප්‍රසාද ලෙස නගරයෙ ඇති පාසල් වලට ඇතුලත් කිරිමේදි ප්‍රමුඛත්වය ලබාදිමට කටයු කරන්නෙ නං එය වැදගත් වේ.

*රාජ්‍ය සේවයෙ පුටු රත් කරන කාලය වෙනුවට පලදායී ලෙස සේවය කිරිමට අවශ්‍ය පහසුකම් සකස් කර දෙන්නෙ නං එය රජයේ සහා මහජනයාගේ මුදල් හා ශ්‍රමය ඉතිරි කිරිමට හැකිය.( සමහර සෙවකයන්ගේ ඔහුගේ සේවය පැය 03 උනත් උදේ 8.00- 4.00 සෙවය කලයුතු )

  • වෘත්තීකක් සදහා පුද්ගලයන් තෝරා ගැනිමේදී විෂයට අදාල රැකියාවක් ලබා දිය යුතුයි.( කෘෂිකර්ම උපාධිය වැඩ කරන්නෙ ගණකාධිකාරි )
  • ලංකාවේ නිෂ්පාදන කරනු ලබන මත්ද්‍රව්‍ය සදහා නියාමනයක් සිදු කිරිම අරක්කු බෝතලය්ක් නිෂ්පාදන කිරිම සදහා වැයවන මුදල රුපියල් 500ක් පමණ බවට නිෂ්පාදන ආයතනයකින් සදහා කලා නමුත් රජයට අය වන බදූ මුදල නියාමනයක් නෑ එය නියාමනය කිරිම සහා මත්පැන් භාවිතා කරන පුද්ගලයන් සදහා බදු මුදලක් අය කිරිම( බදූ අය කරන්නෙ උන්ගේ අක්කමා,පෙනහළු හා වෙනත් අවයව වල ඇතිවෙන රෝග වලට ප්‍රතිකාර කරන්න)
  • දුම්වැටි නිෂ්පාදනය කරන්නෙ ලංකාවේ නිෂ්පාදන වියදම සිගරට් එකක් සදහා රුපියල් 20කට ආසන්න අගයක් වන අතර මෙම මුළු ආදායමේන් 13% ක් ශ්‍රි ලංකා රජට අය වෙන්නෙ මේ මුදල් ඇමරිකාව සහා බ්‍රතානය රජයට යන්නෙ ඒ නිසා මේ සමාගම් රටේ නිෂ්පාදනය කරන නිෂ්පාදන ප්‍රමාණය වාර්ෂික ක්‍රමානුකූලව අඩු කිරිම සිදු කල හැකි නං අපේ අනාගත දරු සම්පත රැකගන්න පුළුවන්
  • අනිතිය නිසා රට තුල නිතිය නිවරධි ලෙස ක්‍රියාත්මක නොවිම නිසා මිනිස්සු අල්ලසට දූෂණයට ලක් වෙලා තියනවා මේ නිසා රජයට එන ආදායම අඩු වෙනවා මේ නිසා නිළධාරීන්ට අවශ්‍ය පහාසුකම් හා නීතිය ක්‍රියාත්මක කිරිමට නිසී බලය ලබාදිය යුතුයි.
  • පරිසරය දුෂණයට ලක් වන ප්ලාස්ටික්,පොළිතින්,විදුරු,ඉලේක්ට්‍රෝනික අපද්‍රව්‍ය වැනි දේවල් නිෂ්පාදන ක්‍රමානුකූලව අඩු කිරිම සහා භාවිතා කිරිම අඩු කිරිම සහා නිෂ්පාදන අවම කිරීම . කසල ප්‍රතිචක්‍රිකරණය සදහා පහාසුකම් සපයා දිම සිදු කිරිම
  • වන ජිවින් හා වන රක්ෂන හනි කරන පුද්ගලයන් සදහා දැඩි දඩුවම් ලබාදිමට කටයුතු කිරිම.
  • අනවසර ඉදිකිරීම් ඉවත් කිරිම සිදුකිරීම මගින් ගංවතුර ඩෙංගු රෝගය ව්‍යාප්ත විම පාලනය කල හැකිය.
  • රටේ සැම වෙළදසැලක් තුලම එකම භාණ්ඩයක් එක මිළක් නියම කිරිම QR ක්‍රමයක් හෝ හදුන්වාදීම.

වෙනස් කල යුතු වෙනස් විය යුතූ කාරනා කිහිපයක්

අපි අපේ හෘදසාක්ෂියට එකගව රාජකාරි කරන්නෙ නං මේ රට 🌎 ලස්සනම රට කරන්න පුළුවන් ලක්ෂ 16 කට ආසන්න රාජ්‍ය නිලධාරී ඇතුළු දේශපාලකයන් මේ රට අගාදයට ඇදලා දැම්මේ එකේ කරුමය ඔබ මා අපේ දරු පරපුරට බලපාලා තියනවා ( හොරට අතිකාල අරගෙන,පොටෝකොපි ටික ගහාලා,මිනිස්සු රස්තියාදු කරලා,ඉස්කෝලේ ළමයා ගන්න යන්නෙ රාජකාරි වෙලාවේ )

ඔයා හොද දේ කරොත් ඔයාගේ දරුවන්ට ඔයාට ආශිර්වාදයක් වේවී හොද දේ නිවරදි දේ කරන්න..

හිත් රිදිම් උනා නං සමාවෙන්න.

ආර්.එම්.සදුන් හේමන්ත රත්නායක
මහජන සෞඛ්‍ය පරීක්ෂක

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න