⚖️📚 ශ්‍රී ලංකාවේ පවත්වාගෙන එන ශිෂ්ඨාචාරය වෙනස් කර මාක්ස්වාදී හෝ ලිබරල්වාදී අසංස්කෘතික නිරාගමික රාජ්‍යක් ගොඩනැගීමට හවුලේ දියත් කළ මෙහෙයුම පරජය කිරීමට සැබෑ බෞද්ධයින් මෙන්ම මුස්ලිම්, හින්දූ, ක්‍රිස්තියානි ජනතාව උරෙන් උර සිටගත් යුතු මොහොත එලැඹ තිබේ.
ඔබේ යුතුකම ශිෂ්ඨාචාරය රැකීමයි. ශිෂ්ඨාචාරය රැකීමෙන් ශතවර්ෂ ගණනාවක සිට අප රැකගෙන ආ සහජීවනය තව දුරටත් ආරක්ෂා කර ගත හැක.
එක රටක් එක ජාතියක් – ජාතික ගීයේ එන අප එක මවකගේ දරුවෝ පාඨය අර්ථවත් කරමු.
📚 🌸ජිහාන් හමීඩ්🌸