https://we.tl/t-EXpHPaVad2

මැතිවරණ කොමිසමට පැමිණිලි.. 2024.09.20

🏛️මහපොලවේ ක්‍රියාත්මක සිවිල් සංවිධාන වෙනුවෙන්
සිවිල් පුරවැසි අරගල ව්‍යාපාරය

👀 සංජය මහවත්ත,

👉2023 අංක 3 දරන මැතිවරන නියාමන පනත..මේ වන විට නිතියට පටහැනිව ක්‍රියාත්මක කරනවා.

👉ඒ නිසා අපි මැතිවරන කොමිසමට පැමිනිල්ලක් ඉදිරිපත් කරන්න අවා.

👉ඒ මොකක් ද.මේ වන විට අපේක්ශකයින් කිහිප දෙනෙක් මැතිවරන කොමිසම් සභාවෙන් අනුමැති වියදමට වඩා වැඩි වියදමක් දෑරුවා කියලා අපි ලග සාක්ශි තියෙනවා.

👉මහා පරිමානෙයෙන් සෙනග ගෙනහල්ලා රැස්විම් තියලා, ඔවුන්ට කන්න බොන්න දිලා .,මහා පරිමානයේ ස්ටෙජ් ඉදිකරලා…රැස්විම් තියලා ඒ පිලිබද සියලුම සාක්ශි අපි ලග තියෙනවා.

👉අද මැතිවරන කොමිසමට මහපොලවේ ක්‍රියාත්මක සිවිල් සංවිධාන පැමිනිල්ලක් කලා.

👉2023 අංක 03 කියන මැතිවරන වියදම් නියාමන පනත අනුව මැතිවරන කොමිසම ලබාදී ඇති එක් ජන්ද දායකයකු වෙනුවෙන් රුපියල් 109/=බැගින් වූ මුදල ඉක්මවා වියදම් කර ඇති අපේක්ෂකයන් ජය ලැබුවත් ගෙදර යන බවත්

👉අපේක්ෂකයාගේ ප්‍රවාහන වියදම් සහ ලිපි ද්‍ර්ව්‍ය වියදම් හැර සියලු වියදම් මැතිවරන වියදම් විදියට ගැනෙනවා..

👉ලංකාව තුල පමනක් නෙවෙයි ලංකාවෙන් පිට ඉදගෙන කරන වියදමුත් මේවට අයත් වෙනවා..

👉අප සතුව ඒ ඒ අපේක්ෂකයන් කරපු වියදම් තිබෙනවා..

👉රැස්වීම් වලට බස් වලින් ඇදපුවා, අපේක්සකයගෙ ලකුන සහිත්ස් ටීෂර්ට් කොඩි මේ ඔක්කොම ගැන තොරතුරු තියෙනවා..

👉සල්ලි දුන්නෙ කවුද කියන එකත් පැහැදිලි කල යුතුයි..
අසත්‍ය තොරතුරු දෙන්නත් බෑ..
ඒ ලැබීම් වියදම් අපේක්ෂකයා දුන්නාම කොමිසම ඒවා ප්‍රදර්ශනය කරනවා.එවිට විරෝධතා ඉදිරිපත් කල හැකියි..

👉මේ පනත අනුව වැඩිපුර වියදම් කරල දිනුවත් ගෙදර යන්න සිද්ද වෙනවා

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න