රටේ සියළුම දේශපාලන පක්ෂ කල්ලි කණ්ඩායම් නැටවෙන්නේ USA~India~China භූදේශපාලන බලවේගයට අනූව බව විවාදයක් නෑනේ. හැබැයි ඔවුන්ගේ script වල එක එක පක්ෂවලට කණ්ඩායම් වලට පුද්ගලයන්ට දෙන roles වෙනස්. මාලිමාව ගත්තොත් ඔවුන්ට ඔය ජනතාව කුලප්පු කරලා පාරට බස්සවලා අරගල කරන ඒවා, රනිල්ගෙන් බොරුවට ගේම ඉල්ල ඉල්ල රනිල් ක්‍රියාත්මක කරන ඇජෙන්ඩා ගාඩ් කරන ඒවා, වගේ සිල්ලර කොන්ත්‍රාත්තු භාර දෙනවා මිසක් රටේ පාලන බලය අතට දීලා ජාතික භෞතික සැලැස්ම ක්‍රියාත්මක කරනවා වගේ brainy, බැරැරුම් tasks බාර දෙන්නෙ නෑ. මොකද ඒ සඳහා ඊට වඩා ගැලපෙන රනිල්, පාඨලී, ශවේ වගේ සුපිරි ඉත්තො ඉන්නවා. ඉතිං අරගල හා පශ්චාත් අරගල පහුගිය කාලසීමාව ඇතුලත අවශ්‍යතාවන් ⁣වෙනුවෙන් පුම්බලා ගත්ත මාලිමා බැලුම හුලං බස්සවන්ඩ ඕනේ. ඒ සඳහා මාලිමාව විසින්ම තමන්ගේ චන්ද පදනම කඩාගන්ඩ ඉස්සරහට දාගත්ත සිංහල බෞද්ධ ජාතිකත්ව විරෝධී තීම්ස් තියෙනවා අනාගමික රාජ්‍යක් සහිත ව්‍යවස්ථා ගේනවා, 13 බලාත්මක කරනවා, සත්‍ය සෙවීමේ කොමිසම ⁣පුළුල් කරලා රණවිරුවෝ දංගෙඩියට ගෙනියනවා ව⁣ගේ ඒවා.(ඒවා ඇත්තටම කවදාවත් වෙන්නෙත් නැති ප්‍රායෝගිකව කරන්ඩත් බැරි දේවල්) ඒවගේම හඳුන්නෙත්තිලා, ලාල්කාන්තලා, හරිනිලා තරඟෙට ගොන් කතා කියනවා, මාධ්‍යවලට, ව්‍යවසායකයන්ට තර්ජනය කරනවා. මේවා භූදේශපාලන මහමොලකරුවන්ගේ අණ පරිදි මාලිමා ලොක්කෝ intentionally හිතා මතාම තමන්ගෙ හුලං තමන්ම බස්සගන්ඩ කරන දේවල් කියලා

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න