ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සතුව මේ වනවිට ඇති ගිස්‌ විදේශ ගමන්‌ බලපත්‍ර ප්‍රමාණය සීමිත වීම හේතුවෙන්‌ විදේශ ගමන්‌ බලපත්‍ර නිකුත්‌ කිරිම සීමා කිරීමට සිදුව ඇත. නව ඉලෙක්ට්‍රොනික විදේශ ගමන්‌ බලපත්‍ර හඳුන්වා දීමට රජය විසින්‌ පියවර ගෙන ඇති අතර, ඒ සඳූහා ජාත්‍යන්තර මිල ගණන්‌ කැඳවීම මගින්‌ විදේශීය සමාගමකට විදේශ ගමන්‌

බලපත්‍ර සැපයීම සඳහා ටෙන්ඩරයක්‌ දැනටමන්‌ ප්‍රදානය කර ඇත. එසේ වුවද, දැනට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සතු හිස්‌ විදේශ ගමන්‌ බලපත්‍ර

නොග සීමිත වීම සැලකිල්ලට ගෙන ඉලෙක්ට්‍රොනික විදේශ ගමන්‌ බලපත්‍ර ඇණවුම්‌ කළ සමාගමෙන්ම එම ඇණවුමෙහිම කොටසක්‌ වශයෙන්‌ සාමාන්‍ය ගිස්‌ විදේශ ගමන්‌ බලපත්‍ර

750,000 ක්‌ සපයා ගැනීමට කටයුතු කර ඇන. මෙම විදේශ ගමන්‌ බලපත්‍ර නොගය

ඔක්තෝබර්‌ මස අවසානයේ හෝ ඊට පෙර දිවයිනට ලභා වීමට නියමිතය. ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ චාර්තා අනුව පසුගිය වසරේ නිකුත්‌ කර ඇති විදේශ

ගමන්‌ බලපත්‍ර සංඛ්‍යාවෙන්‌, විදේශ ගත වී ඇති විදේශ ගමන්‌ බලපත්‍රලාභීන්‌ සංඛ්‍යාව 23% ක ප්‍රමාණයකි. එබැවින්‌ උක්ත ගිස්‌ විදේශ ගමන්‌ බලපත්‍ර නොගය සපයා ගන්නා නෙක්‌, අත්‍යවශ්‍යම හේතුවක්‌ මන පමණක්‌ විදේශ ගමන්‌ බලපත්‍ර සඳහා අයදුම්‌ කරන මෙන්‌ මහජනතාවගෙන්‌ කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

විදේශ ගමන්‌ බලපත්‍ර නිකුත්‌ කිරිමේදී සිදුවන ප්‍රමාදය නිසා මහජනතාවට සිදුවන අපහසුතාවය

සම්බන්ධයෙන්‌ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව කණගාටුව පළ කර සිටී.

භර්ෂ ඉළුක්පිටිය

පාලක ජනරාල්‌ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න