නිදහස් සෞඛ්‍යයේ හෙලි නොවන මාෆියාව සාක්ෂි එක්ක ,සියලු පරික්ෂණ පුද්ගලික ලැබ් වලට වාට්ටුවේ වෛද්‍ය වරයා 20% ඩිස්කවුන්ට් කූපන් එකක් අත්සන් කරලා දෙනවා අදාල පුද්ගලික ලැබ් එකට යන්න,තවද රෝහල් කනිෂ්ඨ කාර්‍ය් මන්ඩලය බදවා ගෙන ඇත්තේ රෝගින් ගේ අවශ්‍ය කටයුතු සදහාද නැති නම් වෛද්‍ය වරුන් හෙදියන් ගේ රාජකාරි ආවරනය කරන්නද? සාත්තු සේවා කියලා මාෆියාව රෝහල් වාට්ටුවේ ලොකු තැනගේ සිට සංවිධානාත්මක කෙරෙන අනෙක් මාෆියාව යි,උදේ 6 සවස ට රු 3500ක් ඉල්ලනවා රෝගියා බලාගන්න,පුළුවන් තරම් සෞඛ්‍ය සේවයට බදවා ගත්තේ කනිෂ්ඨ කාර්‍ය් සේවකයන් ඒ අය කාමරවල ත්‍රීරෝද රත හයර් හා වාට්ටුවේ ලොක්කන්ගේ රාජකාරි මිසක් රෝගියා පිළිබඳ සොයා බැලිමක් නැත, සෞඛ්‍ය ලේකම් ඇමති ,සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සුදානම් වී ඉන්න සාක්ෂි එක්ක අපි එනවා හමුවෙන්න ජනාධිපති අපේක්ශයන් ද ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුලත් වෙලා තියෙයිද බලමු නිදහස් සෞඛ්‍ය යේ මේ මාෆියාව න් පිළිබඳ විසදුම්,අසේල සම්පත්ජාතික පාරිභෝගික පෙරමුණ

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න