මේ අගෝස්තු 31 වැනි සෙනසුරාදා රාත්‍රී 7.00 ට සුදර්ශියේ එළිමහන් රංගපීඨයේදී රඟදැක්වෙන ඉන්දියානු නාට්‍යවේදී හබීබ් තන්වීර්ගේ “චරන්දාස් චෝර්” බලන්න එන්න. නොමිළේ පවත්වන මේ දර්ශනය රඟදක්වන්නෙ ජම්මු-කාශ්මීර් නාට්‍ය කණ්ඩායමක් වන “නූතන් ප්‍රයාස් මන්ච්” විසින්. අධ්‍යක්ෂණය අනුරූප් පතානියා කියන තරුණ කාශ්මීර අධ්‍යක්ෂවරයා විසින්. “චරන්දාස් චෝර්” කියන්නෙ මා විසින් අනුවර්තනය කළ “චරන්දාස්” නාට්‍යයේ මුල් කෘතිය.

මෙම නාට්‍ය දර්ශනය පැවැත්වෙන්නෙ සුදර්ශී පාලක මණ්ඩලයේ පූර්ණ අනුග්‍රහය ඇතිවයි.

නොවරදවාම බලන්න එන්න.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න