එහෙත් පිසූ ආහාර මිල ගණන් සහ බේකරි ආහාර අඩු කල නොහැකි ය. ඊට හේතුව?

ආහාර මිල අඩු කලොත් ජනතාව පාරට බස්සවා ගන්න බැරි වෙනවා.


අරගලයේ ජීව ධාතුව බඩගින්න යි.

අරගලයේ හෝරාව අන්ධකාරය යි.

ජලාශ වල ජලය සිඳී ගීය විට නොරොච්චෝලේ ට ලුණු දමා අක්‍රිය කොට රට අඳුරේ තබා

බඩ ගින්නේ සිටින ජනතාව පාරට බස්සවා අරගලයක් සිදු කර ලංකාව බංග්ලාදේශය ක් බවට පත් කිරීමේ සැලැස්ම තාමත් ක්‍රියාත්මක යි.

ගල් අඟුරු දියසේන ගේ සහ කයියනායක ගේ කාඩර්වරු සීරුවෙන්.

නවලෝක යක්!
වහල් සමාජය ක්!
සාතන්ගේ පාලනයක්

අලුත් ලොවක් ගැන සිතීම දඩුවම් දෙන වරද නම් කුමට එරට අධිකරණ ය නීතිය සහ විනිසුරන්.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වන් ට ඉල්ලා අස් වෙන්න නියෝග කලේ

කුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරන්

න්‍යාය පත්‍රය අනුව නොවේද?

අනුර ට සහ සජිත් ට චන්ද ය දී බංගලි මොඩලයේ වහල්ලු බවට පත් වෙනවාද?

සිරිලක් මවගේ අනාගතේ රැඳී තියෙන්නේ ඔබේ අතේ

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න