සමතුලිත හා අපක්ෂපාතී කැමැත්ත (දායක වන්න) තීරුව පළමුවෙන් ටච් කරන්න.

දෙවනුව අප නම් කර තිබෙන ඡායාරූපවලින් ඔබේ කැමැත්තට ටච් කරන්න.

තෙවනුව (ඔබේ අදහස තීරුවේ )ඔබේ ඡන්ද කොට්ඨාසය හා දිස්ත්‍රික්කය සඳහන් කරන්න

ගවේෂණශිලී ජනමාධ්‍ය නියාමනය අනුව තරග සිව්දෙනා ගැන අපගේ පූර්ව නිගමන මෙසේය.

  1. රනිල් වික්‍රමසිංහ රාජ්‍ය දුරාචාර කල්ලි සමඟ ලැදියා හා ගණුදෙනු කරන නායකයෙකි.
  2. සජිත් ප්‍රේමදාස සුභසාධන රාජ්‍ය මාවතක යන නායකයෙකි.
  3. අනුර කුමාර වගකීම් විරහිත අවස්ථා මගහැරපු නමුත් මහින්ද ගෝඨාභය රනිල් නඩවලින් රටේ බං⁣⁣කොලොත්භාවය තුළින් ආර්ථික ජනපීඩන ආශිර්වාදය ලත් නැගී එන නායකයෙකි.
  4. විජයදාස රාජපක්ෂ නෛතිකව ඥාන මණ්ඩලයකි
  5. නාමල් රාජපක්ෂ දැනට ප්‍රාථමිකයි .විද්වත් සාකච්ඡාවකට දැනට සුදුසු නොවේ.
  6. දිලිත් ජයවීර මාධ්‍ය හිමිකාරත්වය ඇති ප්‍රාග්ධන දේශපාලන භාවිතය හා හැසිරීම තුළින් මතු වූ ව්‍යවසායකයෙකි.
  7. සරත් ෆොන්සේකා ආත්මාර්ථකාමී සමාජ ශාලා ප්‍රවර්ධන ගංජා ඩයනාගේ කල්ලිය තිරය පිටුපස නියෝජනය කරයි.

මීට පක්ෂ හා විකල්ප අදහස් නියෝජනය කිරීමට ඔබට අවස්ථාව සඳහා ප්‍රතිචාර තීරුව භාවිත කරන්න.

පූර්ව ප්‍රකාශනවල විමංසා,ප්‍රවාද, සංවාද,ගවේශනශීලී මාධ්‍ය දිසාගත කිරීමකට අපි උත්සාහ ගමු.

YouTube සීමාවන් තුළ පළ කළ හැකි ඡායාරූප ගණන පතක් පමණි.

සෙසු තරගකරුවන් පිළිබඳව ප්‍රතිචාර තීරුවේ ඔබේ අදහස් දක්වන්න

http://youtube.com/post/Ugkxhmi9HNe30ZIo2FVjQnEqtXoJCmasRFPm?si=ida-BZ4eSr13Hl3O

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න