අවලෝකිතේශ්වර යනු සාතන් හෙවත් මාරයා බව පර්යේෂණාත්මකව හදුනා ගෙන ඇත.


බුද්ධ කාලීන භාරතයේ විමුක්ති මාර්ග දෙකක් තිබුණා. කාම සුකල්ලිකානු යෝගය සහ අත්ථ කිලමතානු යෝගය. කාම සුකල්ලිකානු යෝගය පදනම් වූයේ භෞතික වාදය මත. ඒ අයගේ විශ්වාසය වූයේ ද්‍රව්‍ය යෙන් කාමය උපදී යන මිත්‍යාදෘෂ්ටිය යි. ………………………………………. ඒ අනුව ශරීරයේ ශුක්‍රාණු තිබෙන නිසා රාගය උපදිනවා කියන න්‍යාය එයාලා ගොඩ නැගුවා. ………………………….. ආසාව සංසිඳුවා ගෙන සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා ශරීරයේ තිබෙන අවසාන ශුක්‍ර අණුව ශරීරයෙන් පිට වෙන තෙක් සුරීපිනියන් සමග සංසර්ගයේ යෙදෙන්න අවශ්‍ය යි කියලා එයාලා පිළිවෙත් පුරන්න පටන් ගත්තා. …………….. ලිංගික උත්තේජනය ලබා දෙන ගංජා ශාකය ” සෝම” යනුවෙන් නම් කරලා දේවත්වය ආරෝපණය කළා. ………………………………….. ස්ත්‍රී රත්නය, සුරා රත්නය යනුවෙන් කාම වස්තුන් පූජනීයත්වයට පත් කලා. …………………. මෙම භෞතික වාදීන් ගේ දෘෂ්ටි ය බුදු හිමිගේ ධර්මය සමග ගැටුනා. පව් පිං පල දීම සදහා මරණින් මතු ජීවිතයක් නැත. එනිසා ණයට හෝ ගෙන ගිතෙල් කා කාමයේ හැසිරී සන්තෝසයෙන් ජීවත් වෙන්න කියලා මෙම අය තම අනුගාමිකයන් ට ජීවන දර්ශනය ක් හදුන්වා දුන්නා. ……………………………………. දස වස්තුක මිත්‍යාදෘෂ්ටිය යනුවෙන් බ්‍රහ්ම ජාල සූත්‍රයේ හැඳින්වෙන්නේ මොවුන්ගේ මිත්‍යාදෘෂ්ටිය යි. බුදු හිමි පිරිනිවන් පෑමෙන් පසු ව මෙම මිත්‍යාදෘෂ්ටිය නිර්මල බුදුදහම සමග මිශ්‍ර වෙලා විකෘති නිකායක් හැදුනා. අවලෝකිතේශ්වර කියන මනහ්කල්පිත චරිතය නිර්මාණ ය වූයේ මෙසේ බිහි වූ විකෘති නිකායේ ය. මහායාන ය යනුවෙන් එම නිකාය හඳුන්වා දුන්නා. දෙසැටක් මිත්‍යාදෘෂ්ටීන් පිරිසිදු බුදු දහම සමග මිශ්‍ර කරලා මහායාන නිකායන් රාශියක් මේ වෙනකොට හැදිලා තියෙනවා. ……………………………………… බුදු හිමි හඳුන්වාදුන්නේ සංසාර ගමන නවත්වන දහම. අවලෝකිතේශ්වර චරිත ය නිර්මාණය කෙරුවේ නිවනට ප්‍රතිවිරුද්ධ සංකල්ප යක් ලෙස යි. එනම් කිසිදු දිනෙක නිවන් යන්නේ නැතිව සදාකාලික ව කම් සැප විඳිමින් සංසාරේ සැරිසරන වා කියන අරමුණ මුල් කරගෙන දුසිරිත් පූජනීයත්වයට පත් කරමින් අවලෝකිතේශ්වර සංකල්පය ගොඩ නගා තිබෙනවා. තරු පහේ හෝටල්වල අවලෝකිතේශ්වර පිළිම තබා තියෙනවා. ඇත්තටම අවලෝකිතේශ්වර කියන්නේ මාරයාට. නාථ දෙවියන් වශයෙන් මෙම අවලෝකිතේශ්වර සංකල්පය දේවත්වය ට නංවලා තියෙනවා. …………………………… අවසාන ගැහැනිය ද නිවන් දුටු පසුව සෙක්ස් කරමින් සදාකාලිකව සංසාරේ සැරිසරන්නේ කොහොමද කියල මෙම මිත්‍යාදෘෂ්ටික නිකායකයින්ට ප්‍රශ්නයක් ඇති උනා. ඉන්පසු ව ඔවුන් තර්කයක් ඉදිරිපත් කලා අවසාන ගැහැණිය නිවන් දුටු පසුව අවලෝකිතේශ්වර නිවන් දකිනවා කියලා. සම ලිංගික සේවනය මගින් අවසාන පිරිමියා තෙක් සෙක්ස් කරමින් සංසාරේ ඉන්න පුලුවන් කියන තර්කය ඔවුන් පසුව ඉදිරිපත් කලා. අවසාන තිරිසන් සතා මිය යන තෙක්ම *අවලෝකිතේශ්වර ට සෙක්ස් කරමින් සංසාරේ ඉන්න පුලුවන් කියන තර්කය ට ඔවුන් අවසානයේ පැමිණියා. අවලෝකිතේශ්වර යනු අවසාන සත්ත්වයා නිවන් දුටු පසුව නිවන් දැකීමේ අරමුණ ඇතිව සංසාරේ සැරිසරන්නෙක් ලෙස ට ඔවුන් හඳුන්වා දුන්නා. කවදා හෝ නිවන් දැකීමේ අරමුණ තිබෙන නිසා ඔහුට බෝධිසත්ව යන නාමය ආරූඪ කලා. ……………………………………….. *ඉන්පසු ව මතු බුදු වෙන මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ යනු අවලෝකිතේශ්වර* යනුවෙන් මහා විකෘති යක් කරලා මෛත්‍රී බෝසතාණන් සහ අවලෝකිතේශ්වර සමාන ලෙසින් හදුන්වා දුන්නා. පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයේ බුද්ධ කාලීන දෙසැටක් මිත්‍යාදෘෂ්ටි උගන්වන්නෙ සමකාලීන ආගමික දර්ශන කියලා. ඒ නිසා පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නා හාමුදුරුවරු හිතන්නේ භෞතික වාදය කියන්නේ මිත්‍යාදෘෂ්ටිය ක් නොව තවත් ආගමික දර්ශන යක් කියලා. අවලෝකිතේශ්වර සහ මෛත්‍රී බෝසතාණන් සමානයි කියන හැගීම පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයේ දී එන්නත් කරනු ලබනවා. අවලෝකිතේශ්වර වාදය සමග පෑහෙන දේශපාලන දර්ශනය වනුයේ භාරතීය භෞතික වාදයයි. මාක්ස්වාදය යනු කාල් මාක්ස්ගේ සම්භාව්‍ය දර්ශනය ට භාරතීය භෞතික වාදී මිත්‍යාදෘෂ්ටිය කලවම් කරලා Upside down කරපු විකෘති යක්. මාක්ස්ගේ දර්ශනය සහ බුදු දහම කියන දෙකම විකෘති උනේ ඉන්දියානු භෞතික වාදය කලවම් වෙලා. අවලෝකිතේශ්වර සාධුලට ගැළපෙන දේශපාලන දර්ශනය වනුයේ මාක්ස්වාදය යි. අන්තරේ භික්ෂූන් අතරින් 75%ක් පමණ පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නා හාමුදුරුවරු යි. පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ බෝ ගසට තුන් පාරක් වස විස දාලා විනාශ කරලා තියෙන වා. පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නා හාමුදුරුවරු බුදු පිළිම යට වැදීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. අවලෝකිතේශ්වර බෝධිසත්ව සංකල්පය සමග ගෞතම බුදු හිමි ගේ බෝධිසත්ව අවධිය හයිබ්‍රිඩ් කර විකෘති ඇදහිල්ල ක් කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියෝ විසින් සූක්ෂම ව සමාජ ගත කරමින් ථෙරවාදී බෞද්ධ යන්ට අවලෝකිතේශ්වර සංකල්පය එන්නත් කිරීමේ කුමන්ත්‍රණ යක් සිදු කරමින් සිටින බව මා හට දැනෙනවා.

කටුනායක හයිවේ එකේ ඇවිල්ලා කැළණි ගගෙන් එගොඩ වෙද්දි ඔරුගොඩවත්තේ විකෘති පිළිම සංකීර්ණය ක් තියෙනවා.

බුදු හිමි ඇවිදගෙන යන විදිහට පිළිමෙ නෙළලා ඇත. රාහුල කුමරු ව අතින් අල්ලාගෙන ඉන්නවා. යශෝදරා තෙරණිය ඒ අසල භාවනා කරනවා. මෙම පිළිම සංකීර්ණය මගින් විදේශීය මහායාන බෞද්ධයන් ට දෙන පණිවුඩය වන්නේ ගෞතම බුදු හිමි යශෝදරා තෙරණිය විවාහ කරගෙන රාහුල කුමරු හදාගෙන විවාහ ජීවිතය ක් ගත කල බවයි.

චීන ජපන් කොරියානු බෞද්ධ හිමි වරු ගත කරන විවාහ ජීවිතය ගෞතම බුදු හිමි ද ගත කළේය යන අදහස විදේශීය මහායාන බෞද්ධයන් ගේ හිතට ඇතුළත් කිරීමට යොදන ලද කූටප්‍රාප්තිය ක් ලෙස මම එම පිළිම සංකීර්ණය පිළිබඳ ව අදහස් දක්වමි.

දර්ශන ඉතිහාස කරුණු බෞද්ධ ශිෂ්ටාචාරයේ විෂය කරුණු සහ වර්තමාන නිරීක්ෂණ විශ්ලේෂණය කර සකස් කර ඇත. ප්‍රතිවාද ඉදිරිපත් කරන්න.

පාද දෙකම පොළවට ස්පර්ශ වන ලෙසට පාද මුද්‍රාව යොදලා ගෞතම බුදු පිළිම නෙළන්නේ
ගෞතම බුදු හිමි සසර ගමන නැවැත්වූ බව සංඛේතවත් කිරීමට යි.

කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් ගේ මහමෙව්නා සම්ප්‍රදාය ට අනුව පිළිම නෙළන්නේ මොඩලින් ගනිකා පාද මුද්‍රාව සහ දිය රෙදි මුද්‍රාව යොදලා යි. මොඩලින් ගනිකා පාද මුද්‍රාව යනු මොඩලින් ගනිකා වන් එක කකුළක විළුඹ උස්සලා ඡායාරූප වලට පෙනී සිටින ඉරියව්ව යි.

එයින් සංඛේතවත් කරන්නේ සදාකාලික ව සංසාරේ සැරිසරන බවයි.

ගෞතම බුදු පිළිම වලට අවලෝකිතේශ්වර පිළිම ලක්ෂණ යොදා නිර්මාණය කිරීම බෞද්ධ සංස්කෘතික විකෘති යකි.

මොඩලින් ගනිකා පාද මුද්‍රාව සහිත යෝධ පිළිමයක් දිය රෙදි මුද්‍රාව යොදලා මහියංගනයේ දී 2020 වර්ෂයේ විවෘත කරන ලදී.

ලංකාවේ ආර්ථික අර්බුදය සහ දේශපාලන පරිහානිය පටන් ගත්තේ එම දිය රෙදි පිළිම ය හැදුවාට පසුවයි.

ලංකාවේ ආර්ථික හා දේශපාලන අර්බුදය විසඳා ගැනීමට නම් මහියංගනයේ දිය රෙදි මුද්‍රාව පිළිමයේ විකෘති ඉවත් කල යුතු බව යෝජනා කරමි.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න