ඒ ක්‍රමය වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව.
සම්ප්‍රදාය
නීති සහන පනත්.

ඔබ කියන දේවල් මේ දේවල් වලට කොච්චර අනුකූලද කියලා බලන්න.

එවිට ඔබටම පුළුවන් නිවැරදිව දිනන්න පුළුවන් වෙන විදියට නඩුවක් ගොනු කරන්න අවශ්‍ය දේවල් තේරුම් ගන්න.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා අනුල්ලංඝනීය ව්‍යවස්ථාවන් ටිකක්.

ඒ ටික දැනගන්න පුළුවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 අ,ආ,  කියෙව්වම.

ඒක කියවලා ඒක හොඳට විග්‍රහ කරගන්න,

විග්‍රහය වරද්ද ගත්තොත් වැඩක් නෑ.

John De rockafeler ගේ Modern education එක අනුව විග්‍රහ කර ගත්තොත් කෙලවෙනවා.

ඒක තමයි ලංකාවේ නීතිඥයෝ දන්න මගුල.

ඒක නිසා තමයි අපේ රටට  කෙළවෙලා තියෙන්නේ.

ඊට පස්සේ දණ්ඩනීති සංග්‍රහයත් එක්ක ඒවා ගලපන්න .
ඊටත් පස්සේ රජයේ  සිවිල් වරද පිළිබඳ නීතිය ආදී නීති සමග ගලපන්න

ඉන් ඔබ්බට ගිහිල්ලා.
ත්‍රිපිටකය සහ සම්බුද්ධ ශාසනය අනුව කරුණු විග්‍රහ කර ගැනීම ආරම්භ කරන්න.

මේ සේරටම ඉස්සෙල්ලා රනිල් වික්‍රමසිංහ දවසකට තුන හතරක් බැගින් ගෙනෙන අනපනත් දෙස ඇස ගහගෙන බලන් ඉන්න.

ඒවා ගෙනෙන හේතු මොනවාද කියලා හොඳින් කල්පනා කර බලන්න.

එවිට ඔබට වැටහේවි De jure නොහොත් නීතිය යොදාගෙන රටවල් අල්ලා ගැනීමේ ක්‍රමයට, ශ්‍රී ලංකාව නැවතත් යටත් වහල් විජිතයක් බවට පත් කිරීම සඳහාම මේ නීති හදන බව.

ලංකාවේ දෙකෝටියක් ජනතාව අතරේ මේක තේරුම් ගන්න පුළුවන් මිනිසුන් නැති එක තමයි අර්බුදය.

විශේෂයෙන්ම ඒක තේරුම් ගන්න පුළුවන් නීතිඥයන් නැතිකම තමයි ලොකුම අර්බුදය.

ඒක තේරුම් ගන්න ඔබට පුළුවන් වුනොත් ඔබම නීතිඥයෙක් වෙන්න.

එහෙම තේරුමක් ලැබුනොත් කරුණාකර මට කතා කරන්න. මමත් ඔබට සහාය වෙන්නම්.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න