දළඳා වහන්සේට පුද පූජා කිරීම සත්කාර කිරීම ඉවසා දරාගත නොහැකි වු සුදු ජාතික පාලකයෙකු එය විනාශ කිරීමට අදිටන් ගරගත්තේ ය.දළඳා වහන්සේ කිණිහිරක තබා යකුළු පහරක් දුන් සැනින් එය අතුරුදහන් විය.මුළු මහනුවර අනෝරා වැසි වැටී යට වෙමින් තිබූ බවද .අවසානයේ ඔහු දළඳා වහන්සේගෙන් සමාව ගත් බවද.මෑත ඉතියාසයේ වැදගත් පුවතකි.1988  අති දැවැන්ත ජනබලයක් උරුම කරගනිමින් සිටි ජවිපෙ දළඳා මාලිමාවට ප්‍රහාරය එල්ල කිරීම සමඟ මුලුමනින්ම සුණුවිසුණු වී මාසයක් ඇතුලත සියලු නායකයින් අත් අඩංගුවට පත්වී අලු දූවිලි වී ගියේය .ඉතිහාසය අමතක කළ ඒ කණ්ඩායමේ මිත්‍යාදෘෂ්ටික බලවේග දළඳා වහන්සේ ඇතුළු සමස්ථ සම්බුදු සසුනට අපහාස කරමින් ආරම්භ කළ දේශපාලන ව්‍යාපාරය අද වනවිට ඒ ඉරණම වෙත යළි මුහුණ දෙමින් සිටී.එම කණ්ඩායම සමඟ ලේ ඥාතීන් වන දළඳා මාලිගයට වෛර කළ ප්‍රභාකරන් පරපුරේ දෙමළ ඩයස්පෝරාව ඉස්ලාමීය අන්තවාදීන් සිටී.ඒ සියලු දෙනාට ප්‍රභාකරන්ට වූ දේද අමතක වී ඇත්තේ උන්ට අරමුදල් දෙන බටහිර රටවල් ද මිත්‍යාදෘෂ්ටිකයින් වන බැවිනි .එහෙත් සදාකාලිකව සම්බුදු සසුනට අපහාස කිරීමට නැවැත්වීමට කාලය එළඹ ඇත .උතුම් පොහොය දිනයේ සත්‍යය වැටහේවා .සිත් සැනසේවා .වෛරය සිත්වලින් බැහැර වේවා .සුබම සුබ උදෑසනක් වේවා සම්මා සම්බුදු සරණයි

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න