ශ්‍රී ලංකාවේ වාමාංශික සන්නද්ධ දේශපාලන පක්ෂ වල ඔත්තු කරුවන් විසින් සිංහල රාජ්‍ය තුල ප්‍රති රාජ්‍යයක් නිර්මාණය කිරීමට නෛතික මෙහෙයුම් මෙන්ම ජනමාධ්‍ය මෙහෙයුම ද සිදු කරනු ලබයි.

උක්ත චලන රූප පෙළ යොදා ගනු ලබන්නේ ද සිංහල ජන මනස ආන්තික වාමාංශික දේශපාලන සඳහා යටත් කිරීමටය.

නෙදර්ලන්තයේ දේශපාලන සහ සමාජ පරිසරය වූ කලී; ප්‍රොතෙස්තන්ත ක්‍රිස්තියානි සභාවේ අනුමැතියෙන් පත්ව රාජධානිය පාලනය කරන රජු සහ රැජිනක් සහිත ව්‍යවස්ථාපිත රාජ ආණ්ඩු ක්‍රමයකි.

නෙදර්ලන්තයේ පාලන ව්‍යුහය සඟවා ශ්‍රී ලංකාවේ ආන්තික වාමාංශික සන්නද්ධ දේශපාලන පක්ෂ සහ කණ්ඩායම්වල ඔත්තු සේවා සිංහල ජාතියට පෙන්වන්නේ නෙදර්ලන්තයේ අගමැති වරයා පා පැදියෙන් ගෙදර යන සරළ චාම් දුප්පත් දිවියක් ගෙවන සාමාන්‍ය පුරවැසියෙකු ලෙසයි.

ශ්‍රී ලංකාවේ සිටින ආන්තික වාමාංශික සන්නද්ධ දේශපාලන පක්ෂ සහ කණ්ඩායම්වල න්‍යාය වනුයේ සෝවියට් ප්‍රචාරක ලේකම් යූරි බෙස්මනොෆ් ගේ බුද්ධිමය කඩාකප්පල් කිරීම පිළිබදව ඔහු ගොඩනගන ලද ක්‍රමවේදය වේ.

ඔබ අවධාරණයෙන් සිටින ⚠️

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න