සම්බන්ධයෙන් තැබු සටහනට කිසිදු බළධරයෙකු මෙතෙක් ප්‍රතිචාර දක්වා නැතත් උදෑසන,සිට මේ වන තෙක් ජල කප්පාදුව සිදු කරන ප්‍රදේශවලට අඩු පීඩනයෙන් සැපයු ජලය මේ වන විට නතර කරන මට්ටමට අඩු කර ඇති බවනම් පෙනී යයි .මෙවැනී දීර්ඝ ජල කප්පාදු කුමන ප්‍රදේශයක ක්‍රියාත්මක වුවද ඉන් ජනතාවට ඇති වන දුෂ්කරතාවයන්හි වෙනසක් නොමැත.එ සම්බන්ධයෙන් කළ විමසීමට අදාල අංශ මුනිවත රැකීම ගැටළුවකි .

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න