ප්‍රසිද්ධ රංගන ශිල්පිනියක් වන කවිහාරි හපුත්‍රන්තී අල්ලස් දූෂණ විමර්ශන ඒකකයේ නිලධාරියෙක් තමන් ට අතවර කිරීමට උත්සාහ කළ බව කියා සිටි.

අහෝ අමතර රැකියාවක් ලෙස ත්‍රී රෝද රථ ධාවනයේ යෙදෙන අයකු වන බවත් අන්තර්ජාලය භාවිතා කරමින් ඇණවුම් කරන ලද ඔහුගේ තීරෝද රථයෙන් පෞද්ගලික වුවමනාවක් සඳහා ගමනක් යද්දී ඔහු එම ත්‍රීරෝද රථය අතරමග නවත්වා තමන්ට අතවර කිරීමට උත්සාහ කළ බව ඇය වැඩිදුරටත් පැවසීය.

කෙසේ වෙතත් තමන් එම අවස්ථාවේ එතනින් පැන ගොස් පොලිසියට පැමිණිලි කළ බවද ඇය කියා සිටි.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකදී මෙම අදහස් පළ කර ඇති අතර මේ සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක්ද විභාග වෙමින් පවතින බවත් ඇය කියා සිටි.

මහනුවර දිස්ත්‍රික් වාර්තාකරු
කොලින් හරිෂ්චන්ද්‍ර

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න