19/05/2024 අද උදෑසන මීරිගම නාල්ල ප්‍රදේශයේදී වියපත් මාපිය යුවළක් සමග ඔවුන්ගේ පුතාවත් තම නිවස තුළදීම ඝාතනය කර තිබෙනවා.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ 80 හැවිරිදි පියෙක් , 77 හැවරෙදි මවක් හා 42 හැවරදි ඔවුන්ගේ පුතාවත්ය.

මෙසේ ඝාතනය ට ලක්ව ඇත්තේ ඝාතකයාගේ බිරියගේ බාප්පා, පුංචි අම්මා සහ ඔවුන්ගේ පුතාවත්ය. ඝාතකයා 42 හැවරෙදි පුද්ගලයෙක් බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වන බව පොලිසිය සඳහන් කරනවා.

මහනුවර දිස්ත්‍රික් වාර්තාකරු
කොලින් හරිෂ්චන්ද්‍ර

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න