🇱🇰ජඩ දේශපාලුවන්, ජඩ ව්‍යාපාරිකයින්, ජඩ මාද්‍ය, ජඩ සමාජමාධ්‍ය ක්‍රියාකාරීන්, ජඩ ආගමික නායකයින්, ජඩ රාජ්‍ය නිළධාරීන්ට කලු සල්ලි කියන්නෙ මොකක්ද කියල තේරෙන්නෙ නැත්නම් දේශපාලන පක්ශවල දේශපාලන ගනිකාවන් හා හොරෙන් හොරෙන් කුනු කන නීතිය නමන පරයින්ට ජඩයින්ට රට විනාශවුනේ බංකොලොත්වුනේ ජනතාව දුප්පත්වුනේ දේශපාලුවන් හා ජඩයින් කෝටිපතියන්වුනේ කොහොමද කියල තේරෙන්නෙම නැත්නම් කනට එකක් ගහල මේ වීඩියෝ එක පෙන්නපන්. 😂පක්ශවලට කඩේ යන උන් ජීවත් වෙන්නෙ මෙන්න මෙහෙම ඔබේ මගේ සල්ලි හොරකම් කරල.( චී ලංකාව ) සිස්ටම් එක වෙනස් කල යුතුමයි. #අපිරටආදරේපරම්පරාව
මුල් පිටුව පුවත් 🇱🇰ජඩ දේශපාලුවන්, ජඩ ව්‍යාපාරිකයින්, ජඩ මාද්‍ය, ජඩ සමාජමාධ්‍ය ක්‍රියාකාරීන්, ජඩ ආගමික නායකයින්,...