අමාත්‍ය මණ්ඩලය විසින්‌ 2002.06.12 දින අනුම්ත කරන ලද ජාතික බස්ගාස්තූ ප්‍රතිපත්තියට අනුව 2002 ජූලි මස සිට ජාතික ගමනාගමන කොමිෂන්‌ සභාව විසින්‌ බස්ගාස්තු සංශෝධන සිදු කරනු ලැබීය.

ඒ අනුව 2023.09.01 ඳින ලංකා සුදු ඩීසල්‌ ලීටර්‌ එකක මිල වූ රු.341/- උක්ත ප්‍රතිපත්තියේ සදහන්‌ මිල සූත්‍රයට ගලපා 2023.09.03 ඳින ප්‍රකාශයට පත්‌ කරන ලද බස්ගාස්තුව චර්තමානයේ ක්‍රියාත්මක වේ. ඒ * අනුව අවම බස්ගාස්තුව රු.30/- කි.

ඉන්‌ පසුව අවස්ථා කිහිපයකදී එනම්‌ 2023 ඔක්තෝබර්‌ 02 දින රු. 10 කින්‌ සහ නොවැම්බර්‌ 01 ඳින රු. 5/- කින්‌ ලංකා සුදු ඩීසල්‌ ලීටර්‌ එකක මිල වැඩි චීම, දෙසැම්බර්‌ 01 ඳින රු.27/- කින්‌ ලංකා සුදු ඩීසල්‌ ලීටර්‌ එකක මිල අඩු වීම, 2024 ජනවාරි 01 දින රු.29/-කින්‌ සහ පෙබරවාරි 01 ඳින රු.5/- කින්‌ ලංකා සුදු ඩීසල්‌ ලීටර්‌ එකක මිල වැඩි චීම සිදු චුවද එම මිල ගනන්‌ වැඩිවීම්‌ හා අඩුචීම්‌ උක්ත ප්‍රතිපත්තියේ සඳහන්‌ මිල සූත්‍රයට ගැලපූ චිට කිලෝමීටර්‌ එකක සමස්ත පිරිවැයට බස්ගාස්තු සංශෝධනයක්‌ සිදු කළ

යුතු ප්‍රතිශතයකින්‌ බලපෑමක්‌ සිදු නොකළ බැවින්‌ බස්‌ ගාස්තු සංශෝධන සිදු නොකරන ලදී.

2024 ජනචාරි මස සහ පෙබරවාරි මස ලංකා සුදු ඩීසල්‌ ලීටර්‌ එකක මිල රු. 34/ කින්‌ චැඩිචුවද උක්ත ප්‍රතිපත්තියේ සදහන්‌ මිල සුත්‍රය අනුව බස්ගාස්තු වැඩිවීමක්‌ සිදු නොවුනු අතර 2024.04.30 මධ්‍යම රාත්‍රියේ සිට ලංකා සුදු ඩීසල්‌ ලීටර්‌ එකක මිල රු.333/- දක්චා රු.30 කින්‌ අඩු වීම උක්ත මිල සූත්‍රයට ගැලපූ චිට සමස්ත කිලෝමීටර්‌ එකක ධාවන පිරිවැයට බස්ගාස්තු සංශෝධනයකට ප්‍රමාණවත්‌ ප්‍රතිශතයකින්‌ බලපෑමක්‌ සිදු නොචේ.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න