ඊයේ දවසේ විතරක් පොඩි දරුවෝ තුන් දෙනෙක් මැරිලා..

බැරල් එකක් වැටිලා අවුරුදු තුනක දරුවෙක් මැරුණා

ළිඳකට වැටිලා සහ
ගෙදර පිළිමයක් වැටිලා

අවුරුදු අටක දරුවෝ දෙන්නෙක්

පෙරේදාත් එහෙමයි

ඊට දින දෙකකට කලින් තවත් දරුවෝ කීප දෙනෙකුගේ මරණ වාර්තා වෙනවා…

මොකක්ද මේ වෙන්නේ… මේ තත්ත්වය උඩු දුවන්න කලින් මොන වගේ දෙයක් කරන්න පුළුවන් වෙයි ද

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න