ඉන්දියානු ආක්‍රමණය ගැන මයික් පලපු මාලිමාව ඉන්දියාවට ගිහින් රෝ එක්ක ලැගල අපට කියනවා නිසි ක්‍රමයකට ලංකාවේ සම්පත් බදු දෙමුලු. (රට බිල්ලට ගත්‍ත රෝ ගේම් එකට අනුර අහුවුණා.)

ලංකාවේ දෙමළ ඊලාම රාජ්‍යයක් නිර්මාණය කිරීමට සන්නද්ධ අගලයක් දියත් කිරීමට නොහැකි LTTE සංවිධානය කැනඩාවේ සිට ප්‍රතිසංවිධානයවී ඩයස්පෝරාව නම්න් පෙනී සිටිමින් අනුරව ගෙන්වා හොදම එකෙන් ඇන්දුවා. කොටි එක්ක බුදියපු අනුර අපට කියනවා 76 ශාපයෙන් 88,89 අයින් කරන්ඩලු. ඒ ගැන කම්පාවක් සහ කණගාටුවක් විතරක් තියෙනවලු.

කොටි හදපු ඉන්දියාවට ගිහින් එන්ගේ අරමුනයි මුන්ගේ අරමුණයි එක්කර ඩීල් ගහල කැනඩාවට ගිහින් කොටි සල්ලි ටිකකුත් අරන් ලංකාවට ඇවිත් සුමන්තිරම් එක්ක ස්ටේජ් නැග්ග එක ගැන පුදුම වෙන්ඩ දෙයකුත් නෑ ඉතින් …

බෝ ගහ කියන්නේ වැඩකට නැති ගහක් බුදු හාමුදුරුවෝ කොස් ගහකට පිට දුන්නනම් අද කොස් ගෙඩියක්වත් කන්ඩ බෑ කියපු උගතුන් සහ ගණිකා ජාවාරම ලියාපදිංචි කරන්ඩ ඕන කියපු සමාජ සේවිකාවෝ ඉන්න පක්ෂයක, බෝම්බ ගහපු අන්තවාදින් ජාතික ලැයිස්තුවේ ඉන්න පක්ෂයක අය, අනුන්ගෙන් ඉල්ලගෙන කොණ්ඩේ කපනේ කියන පාර්ලිමේන්තුව මංත්‍රිවරුන් ඉන්න පක්ෂයකින් එයට වඩා දෙයක් බලාපොරොත්තුවිය නොහැක.

තව දෙයක 👇

උතුරු නැගෙනහිර සිංහල සජනතාවට භික්ෂූන් වහන්සේලාට වෙහෙර විහාර සහ පුරාවස්තු සදහා සිදුකරන හානිය, ආක්‍රමණය, විනාශය පිළිබඳව අනුරලා වචනයක් හෝ කතාකරනවා ඇහුනොත් අනිවාර්යයෙන්ම අටපට්ටමට කියන්ඩ. ඒ විතරක් නෙවෙයි ඔය ජෙරොම්ලා වගේ බෝර්න් අගේන් ආගමික ආක්‍රමණිකයන් පිළිබඳව මෙන්ම කාදිනල්ගෙ රංගනය පිළිබඳව යමක කිව්වොත් ඒක ලොකු අකුරෙන්ම පත්තරේ ලියමු.

මම ඕන ඔට්ටුවක් දානවා අනුර දවසක කියනවා ප්‍රභාකරන් කියන්නේ ද්‍රවිඩ ජනතාව වෙනුවෙන් ජීවිතය පිදූ ජාතික වීරයෙක් කියල. – ඔහු එය දැනට එසේ නොකියා සිංහල දේශපාලකයෝ තමයි ඒ වරඳ කලේ කියල තියෙන්නේ.

මම ඒකයි කියන්නේ මමනම් රණවිරුවා දිනාදුන් මගේ දේශය කොටියට විකුණන්ඩ මාලිමාවට කතිරයනම් – මලත් ගහන් නෑ

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න