හෝමගම දිසා රෝහල
4 වාට්ටුව

2024-03-08

රජයේ රෝහල් වල වෛද්‍ය වරු හෙදියන් රෝහල් කාර්‍ය මන්ඩල වලට එහා ගිය මාෆියාවක්.. රෝහල් ආරක්ෂක අංශයේ ක්‍රියාත්මක වේ..

රෝගීන්ට හා ඔවුන් බෑලීමට එන අයට බල්ලෝ බලලුන්ට මෙන් කතා කිරීම හා සැලකීම ඔවුන් ට ආභරණයකි..

මිනිසුන් රජයේ රෝහල් වලින් දැන් සේවය ලබා ගන්නේ බැරිම තැනය එයට ඕනෑ තරම් හේතු ගොඩනැගෙමින් ඇත..

මේවා සමහරු නොකියා කරබා ගනිති ..

ර්‍ඒ මේ රටේ මීට වඩා කතා කිරීමට දේ ඇතැයි කියමිනි …

අපි නිදහස් සෞඛ්‍ය යේ..
සැබෑ උරුම කරුවන්ද..???

රෝහලේ සිදුවන ඇතැම් කටයුතු

ඉතා ආචාරශීලී මිනිසුන් ට හිතැති වෛද්‍ය ජයරුවන් බණ්ඩාර වැනි
පරිපාලකයන්ට හිතාමතාම අපහාසයට ලක්කිරීමක් දැයි සිතේ..

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න