ඉලෝන් මස්ක් විසින් මිනිසාට සවි කළ ලෝකයෙ මිනිසුන් ලක්ෂයකින් දෙදෙනෙක්ගෙ සිට පස්දෙනෙක් දක්වා ගොදුරු විය හැකි මොළේ සහ සුසුම්නාවෙි පරිහානියට පත්විම නිසා මාංශ පේශි නිසියාකාරව වැඩ නොවිමෙ භයානක රෝගි තත්ත්වයකින් පෙළෙන පුද්ගලයෙකුට සවි කරන ලදි.
ඉලෝන්ගෙ නියුරාලින්ක් පළමුව බද්ධ කල *මාක්* නැමැත්තා මොළයට බද්ධ කළ 10 වැන්න විය.ඔහු 2020 සිට ALS රෝගයෙ ගොදුරු වි තනිව වැඩ කළ නොහැකි දුර්වල වි සිටි අයෙකි.
*මෙහිදි කඩදාසි ඇමිණුම් කටුවක යුත් එකක් මොළයේ මස්තිෂ්කයට ඇතුළත් කර තිබෙි.බෙල්ලේ කුඩා සිදුරක් විද එ තුළින් හදවතට ස්ටෙන්ට් එකක් බද්ධ කරන අයුරින් මෙය ස්ඵිපිත කෙරේ.පසුව එහි ඉලෙක්ට්‍රෝඩ තෙරපිමෙන් කයාත්මක කරයි.එසේම සැත්කමක් මගින් පණිවිඩ පතිගහකයක් පපු කුහරය තුළ රදවයි.පුද්ගලයා විසින් තමාට අවශ්‍ය කරන තමා ඉදිරියෙ ඇති සම්බන්ධිකරණ පරිගණකයෙන් තොරාගත් විට එමගින් මොළයට බද්ධ කළ එකට පණිවිඩ යැවිමෙන් කායික කිරිමට හැකියාව තියෙ.*
එක බද්ධ කළ *මාක්* සිය කායික පරිගණකය යොදාා ගනිමින් කිරිමට හුරැවෙමින් අත් කරගනිමින් සිටින බව ඩෙලිමේලි පුවත්පත සදහන් කරයි.
විශ්වය සහ ලෝකය ගැන ගවෙිෂණය කරන්න කැමති අය අපේ වට්සැප් සමුහයට සම්බන්ධ වෙන්න