කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ, අංක 325 දරණ ස්ථානයේ පිහිටි මෙම නව කාර්යාලය ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්න බණ්ඩාර මහතාගේ ප්‍රධානන්වයෙන්‌ අද පෙරවරුවේ විවෘත කරනු ලැබීය. ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්‌ අනූෂ පැල්පිට, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්‌ දිනිත්‌ චින්තක කරුණාරත්න, ස්වාධීන රූපවාගිනී මාධ්‍ය ජාලයේ සභාපනි නීතීඥ සුදර්ශන ගුණවර්ධන, ශ්‍රී ලංකා පුවත්පත්‌ මණ්ඩලයේ සභාපති මගින්ද පනිරණ සහ පුවන්පන්‌ කොමසාරිස්‌ නිරෝෂණ තඹවිට යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්වී සිටියහ.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න