ජාතික හැඳුනුම්පත ලබා ගැනීම සඳහා ඉල්ලුම්‌ කරන ලද 2005.02.01 දින සිට 2008.01.31 දින දක්වා උපන්‌ ඉල්ලුම්කරුවන්‌ චෙන නිකුන්‌ කරනු ලබන තොරතුරු නහවුරු කිරීමේ ලිපිය මේ වන චිව සියළුම ඉල්ලුම්කරුවන්‌ චෙන නැපැල්‌ මගින්‌ යොමු කර ඇත. ඉල්ලුම්පත්‍රයේ නිවැරදි ලිපිනය සඳහන්‌ නොකරන ලඳ භෝ චෙනන්‌ හේතු මත එය මෙකෙක්‌ නොලද ඉල්ලුම්කරුවෙකු වේ නම්‌ www.drp.gov.lk දරණ පුද්ගලයින්‌ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිල වෙබි අඩවියට පිවියීම මගින්‌ බාගන කර ගැනීමට ඳ (Download) පහසුකම්‌ සලසා ඇනි අතර, මෙහිදී ඉල්ලුම්පත්‌ අංකය භා ඉල්ලුම්පත්‍රමයේ සඳහන්‌ කරන ලද ජංගම දුරකථන අංකයට ලැබෙන එක්‌ චරක්‌ පමණක්‌ භාවිතා කළ හැකි මුරපදය (OTP) ඇතුළත්‌ කිරීම අනිචාර්යය වේ.

මේ අනුව, 2023 වර්ෂයේ අ.පො.ස (සා.පෙළ) විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි 2024 මැයි මස අදෘළ විභාගයට පෙනී සිටින ජාතික හැඳුනුම්පත ලබා ගැනීම සඳහා ඉල්ලුම්කර ඇති, මෙනෙක්‌ නොරතුරු තභවුරු කිරීමේ ලිපිය නොලැබූනු ඉල්ලුම්කරුවන්ට දෙපාර්තමේන්තූව වෙන පැමිණීමකින්‌ නොරව ඉහන පහසුකම ඔස්සේ ජානික හැඳුනුම්පත්‌ නොරතුරු තහචුරු කිරීමේ ලිපිය ලබා ගත භැකි වේ, (වර්ණ පිටපත්‌ ලබා ගැනීමට කටයුතු කරන්න.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න