Newly constructed Dediyawala and Maha Heenatiyangala PMCUs declared open by Secretary Health
In the NIHS area today.අලුතින් ඉදිකරන ලද කළුතර දිස්ත්‍රික්කයේ දෙදියවල හා මහ හීනටියංගල ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර ඒකක සෞඛ්‍ය ලේකම් වෛද්‍ය පාලිත මහීපාල,ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර ඇතුළු ආරාධිතයින් ගේ ප්‍රධානත්වයෙන් අද (10.02.2024) අද ජනතා අයිතියට පත් කෙරින. හිටපු සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාද ප්‍රදේශයේ මහජන නියෝජිතයෙකු ලෙස ස්වෙච්ඡාවෙන් පැමිණ එම අවස්ථාවට එක්විය.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න