කුලියාපිටිය අස්සැද්දුම, ශ්‍රී බුද්ධ ශාසනාලංකාර මූල මහා විහාරස්ථානයේ “එෙනිහාසික කුලියාපිටිය දුරුතු මහා පෙරහර” 2024 ජනවාරි 26 දින උත්කර්ශවත්‌ අයුරින්‌ පැවැත්වීමට කටයුතු සූදානම්‌ කර ඇත. මේ පිළිබඳව දැනුවත්‌ කිරීමේ අරමුණින්‌ මාධ්‍ය සාකච්ඡාවක්‌ අද (24) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න