නීලගිරි මහා සෑයෙන්‌ හමුවූ උතුම්‌ සර්වඥධාතූන්‌ වහන්සේලා ප්‍රදර්ශණය කිරීම, බිංගිරිය ශ්‍රී සරණංකරාරාම විහාරස්ථානයේදී ඊයේ (18) ආරම්භ කෙරිණ.

පූජ්‍ය රඹුක සිද්ධාර්ථ නා හිමිපාණන්ගේ පූර්ණ සංවිධායකතන්වයෙන්‌ ගරුතර මහා සංඝරන්නයේ සහභභාගීන්වයෙන්‌ ජනවාරි 21 දක්වා පුරා දින හතරක්‌ සර්වඥධාතූන්‌ වහන්සේලා ප්‍රදර්ශණය කිරීමට නියමිතය.

මෙම පුණා උත්සවයේ සමාරම්භක අවස්ථාව ඊයේ මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන්‌ සහ ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්න බණ්ඩාර මහතාගේ සහභාගීත්වයෙන්‌ පැවැත්වුණු ලැබේ.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න