එන්නත් ලබා නොගත් අය වෙනුවෙන් නැවත මාත්‍රාවක් ලබා දීමට නියමිතය සරම්ප එන්නත මෙන්ම අනෙක් එන්නත් ලබා නොගත් අයත් සිටිය හැකිය. ගලපටලය. ඉදිරියේදී පැතිර යා හැකි බව වෛද්‍ය ආනෝල්ඩ් මහතා කියයි. එබැවින් නියමිත පරිදි එන්නත් මාත්‍රා ලබා දිය යුතුය. ප්‍රතිශක්තිකරණය ලබා නොගත් අය ජන වර්ගයක් ලෙස බෙදා වෙන්කල.නොහැකි බව වි වෛද්‍ය ආනෝල්ඩ් මහතා කියයි.
අදාල නීති සම්පාදනය කිරීම කරමින් එන්නත් කිරීම අනිවාර්ය කිරීමට කල යුතු නම් එය කල යුත්තේ රජයයි.එවැනි නීති සම්පාදනය කරන තුරු කල හැක්කේ ස්වේච්ජාවෙන් පැමිණෙන පිරිස එන්නත් කිරීම පමණි. මාස 09 සිට අවු 15 දක්වා සරම්ප එන්නත ලබා නොගත් දරුවන්ට ඉදිරි දිනෙක පැමිණ එන්නත ලබා ගැනීමේ පහසුකම් සකසා ඇත.
එන්නත් ලබා ගැනීම දරුවන්ගේ අයිතිය කි.එම ළමා අයිතිවසිකම රැකීම දෙමාපියන් ගේ වගකීමකි. දැනට උත්සහ කරන්නේ දැනුවත් කිරීම හරහා එන්නත් වෙනුවෙන් පොලඹවා ගැනීම දැනට කරනවා( .නීති අවශ්‍යද ඇසූ පැනයට).