ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ ප්‍රකාශන කමිටුව 15 චන චරටන්‌ පවන්චනු ලබන “ විද්‍යෙොදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය 20247 අභිමානචන්ච පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

2023 චර්ෂයේ දී ප්‍රකාශයට පත්කරන ලද නචකතා, කෙටිකතා, සංග්‍රහ, පද්‍ය සංග්‍රහ, ගේය කාව්‍ය සංග්‍රහ, පුවත්පත්‌ විශේෂාංග ලිපි සංග්‍රහ හෝ තීරුලිපි සංග්‍රහ, ශාස්ත්‍රීය කෘති (මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා විෂය ක්ෂේත්‍රවලට අදාළ) 2024 පෙබරවාරි 28 දින දක්වා බාරගනු ලබන බව දැනුවත්‌ කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක්‌ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (2024.ජනවාරි මස 08 දින) පැවැත්විණ.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න