නියෝජ්‍ය කොමසාරිස්‌ ජනරාල්‌ ඩබ්‌.ඒ. සේපාලිකා චන්ද්‍රසේකර මහන්මිය දේශ්ය ආදායම්‌ දෙපාර්නමේන්තුවේ 36 වන කොමසාරිස්‌ ජනරාල්‌ ලෙස 2024.01.01 වන දින සිට ක්‍රියාන්මක වන පරිදි රාජකාරි කටයුනු භාර ගන්නා ලදී.

යක්කල ශ්‍රී චන්ද්‍රජෝනි විදුහලෙන්‌ හා ගම්පහ රන්නාවලී බාලිකා මහ විදුහලෙන්‌ අධ්‍යාපනය ලැබූ සේපාලිකා හෙත්මිය වාණිජ විෂය ධාරාවෙන්‌ උසස්‌ පෙළ සමන්‌ වී 1984 වසරේ දී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ඇතුළන්‌ වී විද්‍යාවේදී (විශේෂ) රපාධිය ලබා ගෙන ඈඇනි අතර කැළණිය විශ්ව විද්‍යාලයෙන්‌ ආර්ථික විද්‍යාව පිළිබඳව පශ්චාත්‌ උපාධිය ලබා ගෙන ඇන.

1993.01.01 වන දින දේශීය ආදායම්‌ දෙපාර්නමේන්නුවේ විධායක ශ්‍රේණියේ නක්සේරුකරු නනතුරට එක්‌ වන සේපාලිකා චන්ද්‍රසේකර මහන්මිය එනැන්‌ සිට ජ්‍යෙෂ්ඨ නක්සේරුවරියක, නියෝජ්‍ය කොමසාරිස්වරියක, කොමසාරිස්වරියකු ජ්‍යෙෂ්ඨ කොමසාරිස්වරියක සහ නියෝජ්‍ය කොමසාරිස්‌ ජනරාල්වරියක ලෙස දේශ්ය ආදායම්‌ සේවය නුළ වසර 31 ක අනාගිබවනීය සේවා කාලයක්‌ සම්පූර්ණ කොට ඇන. බදුකරණය, ගිණුම්කරණය හා පරිපාලනය පිළිබඳව මනා කුසලනාවයක්‌ හා ණිපුණනාවයක්‌ ලබා ගෙන ඇනි කොමසාරිස්‌ ජනරාල්තූමිය බදු පරිපාලනය, බදු ප්‍රනිපන්නි හා ජාත්‍යන්නර බදුකරණය පිළිබඳව දෙස්‌ විදෙස්‌ පුහුණු වැඩමුළු සහ සම්මන්ත්‍රණවලට සහභාගී වී පුළුල්‌ දැනුමක්‌ ලබා ඇනි නිලධාරිනියකි.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න