ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී වශයෙන් කටයුතු කල විශේෂඥ වෛද්‍ය විජිත් ගුණසේකර මහතා හට එම තනතුරින් ඉවත් වන ලෙසට සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා විසින් ඊයේ දින දැනුම් දී ඇති අතර අද දින (08) ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරි තනතුරින් වෛද්‍ය විජිත් ගුණසේකර මහතා ඉවත් වී නැවත සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෙත අද දින සේවයට වාර්තා කර ඇත.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න